EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Vote for my Team Henry please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

rep walin salakanu labe :cool:

me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:


http://www.elakiri.com/forum/showthread.php?t=1671713

Suba aluth awuruddak wewa!!! :):)

NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාගෙද මචං ඔහොම රෙප් කැපිලා තිබ්බේ? අකවුන්ට් එකේ user ID එක මොකක්ද? නමත් එක්ක User cp එකේ ස්ක්‍රීන් එකක් දාපන් මෙම්බර් කවුද කියලා බලා ගන්න. උඹේ පරණ ත්‍රෙඩ් බැලුවම උඹත් කියන දේවල් පිලිගන්න බෑ. :rofl::rofl:

    පිස්සුද බන්.. මේක අමූලික බොරුවක්.. මේවනන් බලු වැඩ බන්...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹ කතා කරන විදිහෙන් හිතාගන්න පුළුවන් උඹේ පවුලේ තත්වේ... බුරන්න එපා බන්... උඹල වගේ උන් මෙතනට හරි යන්නේ නෑ.. කුණුහරුප කියන ඒක වීරකමක් නෙවෙයි..

    Henry ගේ Team එකෙන් උඹේ රෙප් කැපුවා කියල ඔප්පු කරන්න පුලුවන්ද ? නිකන් පලයන් සහෝ නොන්ඩි වෙන්නේ නැතුව..:D

    mama adala thenadi adala widihata katha karala athi...
    umbane geyak adala gatte....

    umba methana gaanunge photo daanne rep ganna ewa umbe gedarin genapu purudu da?

    nikan mr.perfect wenna yanna epa umbatath kiyanna baane mage rep kapuwe henry ge team eken nemei kiyala...

    anyway mama dapu comment eka umbalage wasiyata harawa ganna thibba uba serious une nattan....

    voted for kpz....

    rep 3 parak kapala thibba moka unath wadak na...3 parama thibbe henry lata mada gahanan epa kiyala.... kpz la hari mokek hari aathal ekata kapapu ekak...:rofl:
    e unata henry lage team eken kisima response ekak thibbe na....
    mokatda thawa puka denne....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    +8 ගානේ KPZ ට දුන්න 8 කට ද කොහෙද දුන්නා ඔන්න...
    අදට රේප් ඉවරයි! :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown::frown::frown::frown::frown::frown:පරණ සීන් මේ ත්‍රෙඩ් එකට අරන් එක්ක එපා..පොඩ්ඩ අහක බලපු ගමන් මුන් පිට යනවා..ඉවෙන්ට් එකට ඉන්න අය ඒ වෙනුවෙන් වැඩ කරන්න ඒ ඇති..මොකද්ද බං මේ රෙප් කැපුව සීන් එක..රෙප් කැපුන කෙනෙක් ඉන්නව නම් GTRZ ත්‍රෙඩ් එකක් දාලා තියෙනව ඒ ගැන පැමිණිලි භාර ගන්න.. ඒ ත්‍රෙඩ් එකට ඒ පැමිණිළි යොමු කරන්න..

    රෙප් ඉල්ලන් එනකොට දැන ගන්න ඕන එතන ධන වගේම රින ඒවත් තියෙනව කියල..කෝවත් රෙප් තමා ඉතින්.. දැන් ඉතින් මගෙ අ රෙප් කපපියව් මේක කියුව කියල..​

    නෑ මචං KPZ ගේ ටීම් එකෙන් රෙප් කැපුවා කියලා අනික් පැත්තට වෝට් කලා කියලා. මම හිතන්නේ නෑ එහෙම දෙයක් ඒ පැත්තෙන් කරාවි කියලා. මොකද මේ වගේ වෙලේක අනික් පැත්තට වෝට් කල එකෙක්ගේ රෙප් කපන්න තරම් මෝඩයෙක් ඉන්න බෑ අලුත් එකෙක්ට රෙප් දීලා ඌව ගන්න ට්‍රයි කරනවා මිසක්. උඹ දන්නවනේ රෙප් ඉවර වෙනවා කියලා 24 hrs 10 කට දුන්නට පස්සේ. ඒ උනත් කියන්න බෑ උන්ගේ උන් කලාද කියලා. හොයමු ලොක්කට කියලා බල්ලොන්ට ජාතක වෙච්ච උප්පැන්නේ පියාගේ නම ටොමියා කියලා වැටිලා තියෙන උන්ව.ඕක දෙපැත්තෙන් මොන පැත්තකින් හරි වෙච්ච දෙයක් වෙන්න පුලුවන්. මුල ඉඳන්ම මේක හරි යන්නේ නෑ නෑ ගගා කඩා කප්පල් කරන්න හදපු උන් සෙට් එකකගේ නමක් වෙන්නත් පුලුවන් උන්ට සැබෑ ජීවිතේ තියා ඔන්ලයින් ලයිෆ් එකකවත් පොර වෙන්න බැරි උන දුකට. අනාතයෝ මොනවා නැතත් කරපු එවුන් නම් බං.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තරගයක් තියුනුව යනවාහ් බලාගෙනහ් ඉන්න බැරි කඩාකප්පල්ල් කාරයෝහ් ටිකක් රෙප් කරපන්න්හ් .... :yes:
    ලැබුන රින රෙප් ඇඩ්මින්ට රිපොර්ට් කරලා අයින් කරගන්න හැකියාව තියෙනවා ... තරගයක් උනාම ඔයවගේ දෙවල් වෙනාවා එක එච්චර ගනන් ගන්නහ් දෙයක් නෙමෙහ් :yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mama adala thenadi adala widihata katha karala athi...
    umbane geyak adala gatte....

    umba methana gaanunge photo daanne rep ganna ewa umbe gedarin genapu purudu da?

    nikan mr.perfect wenna yanna epa umbatath kiyanna baane mage rep kapuwe henry ge team eken nemei kiyala...

    anyway mama dapu comment eka umbalage wasiyata harawa ganna thibba uba serious une nattan....

    voted for kpz....

    rep 3 parak kapala thibba moka unath wadak na...3 parama thibbe henry lata mada gahanan epa kiyala.... kpz la hari mokek hari aathal ekata kapapu ekak...:rofl:
    e unata henry lage team eken kisima response ekak thibbe na....
    mokatda thawa puka denne....
    ridila :lol: :lol: :lol:
     
    Status
    Not open for further replies.