මෙතන මහ කැත වැඩක් වෙලා..තවීශ මල්ලියගේ රෙප් කපලා සෑහෙන්න..කවුරු කලත් අපේ අයගේ පිටින් තමයි ගිහින් තියෙන්නේ..අපි හැමෝම වගේ තවීශත් විනෝදෙට හිනාවෙන්න හැම දෙයක්ම කලේ..එළකිරියේ මෙච්චර මානසික ලෙඩ්ඩු ඇති කියලා හිතුවේ නෑ ඇත්තටම..කවුරු කලත් ඕවානන් අන්තිම කැත වැඩ..විහිලුවක් විනෝදයක් කියන්නේ මොකද්ද කියලවත් අඳුන්නනේ නැති ගෙවල් අස්සටම වෙලා ගුප්ත ජීවිත ගත කරන මානසික ලෙඩ්ඩුන්ට අනිත් අය විනෝද වෙනවා බලන් ඉන්නත් බෑ තියෙන කුහක කමට..
ඒ වගේම KPZ කට්ටියගෙන් මම ඉල්ලා සිටිනවා මම යන්තම් හරි ඔයාලගේ පිළට වටින සාමාජිකයෙක්නන් පුලුවන් හැමෝම තවීශ මල්ලිට රෙප් දෙන්න කියලා..![]()

එයාට රෙප් දුන්නා අයෙOhh tnx aa..
Oya yanna kiwwane..
paw thaweesha..mata maara upset..
![]()

කුහක කම බන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1671865
මේ පේන්නෙ නැද්ද..
කට්ටිය සෙට් වෙලා ගන්න ආතල් එකට සෙට් වෙන්න හිත දෙන්නෙ නෑ උන්ට..
ඔවුන් ගෙවල් වලත් ඔහොම තමයි බන්..
අල්ලපු ගෙවල් වල උන්ට අංචි ඇද ඇද ඉන්නව ඇත්තෙ...
දෙමාපියන්ගෙන් එන්නෙ ඕව

Henry Henry Henry Henry Henry
Maithri mahaththaya kpzta neda vote eka..Uba ganan gathath ekai nathath ekai... kohomath Henry wa dinawanawa![]()

කරට කර සටනක් වගේ යන්නෙ
kpzta vote karanna honde..
Ow mamath denawa..danna hamognma illalath denawa..uwa shape kara eka dan hari apith meka ewara wela api rep denawa![]()

admin buwata nidahase inna deepan me awurudu dawas tike wath, tharanga kese wethath buwa oya kamben ellenawa dan rep seen walata ena complain dakalama![]()