EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බුරියානි තියා ක්‍රීම් කැකර් එකක් නෑ ...දැන් පී එම් වලට උත්තරත් නෑ...නොදොමකින් ඕකි.....:rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,497
    23,044
    113
    කවුද කියන්නෙ KPZ සලකන්නෙ නෑ කියල :D

    YZ9bkMA.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kuda ban balu wada kare etha kota api mada ape rep kapa gathte mage rep deparak kapala eka karapu ekek dannawa nikan boru danna epa katata ena paliyata umbata puluwanm oka oppu karapan.:rolleyes:

    ehta kota henry eke kuda rep kapuwe.:rolleyes:

    උඹලගේ ටීම් එකේ උන් තමයි බලු වැඩ කරන්නේ? හරි ඉතින් මේ තවීෂ කියපු ඩයල් එකේ නම පොඩ්ඩක් කියපන් ජීටී ට කියල චෙක් කරගන්න. අනේ මේ.. තවීෂය හෙන ගේම් ගහන්නෙ බන්..රෙප් දාන එක හරි කපන එක හරි වෙනම සීන් එකක්... ඒත් කැපුව කියල බයිල ගහන එක වෙනම එකක්.. අනික මම කවදාවත් රෙප් කපල නැහැ කාගෙවත්.. මගේ නම දාලා එඩිට් කරල ලස්සනට.. තවීෂයට කියපන් මම රෙප් කපපු එකාගෙ නම කියන්න කියල.. මොකෝ ඒ යූසර් සීපී ඉමේජ් එක දැම්මේ තවීෂය...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Kpzta vote karanna sudoo..:D
    බුරියානි තියා ක්‍රීම් කැකර් එකක් නෑ ...දැන් පී එම් වලට උත්තරත් නෑ...නොදොමකින් ඕකි.....:angry::angry::angry::angry:

    ගෑනු ගැට වලට තවත් අහුවෙන්න එපෝ....:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ane palayan aiye yanna :rofl:

    උඹලට මොන සදාචාරද හිච්චි කොලුවො.. පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැහැ. ඒ වුනාට ගෑනුන්ගෙ හෙළුවක් දැක්කොත් දුවගෛන ඇවිත් සමයන් කියවනව.. වයසෙ වැරැද්ද.. තව පොඩ්ඩක් මෝරපන්..
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    උඹලගේ ටීම් එකේ උන් තමයි බලු වැඩ කරන්නේ? හරි ඉතින් මේ තවීෂ කියපු ඩයල් එකේ නම පොඩ්ඩක් කියපන් ජීටී ට කියල චෙක් කරගන්න. අනේ මේ.. තවීෂය හෙන ගේම් ගහන්නෙ බන්..රෙප් දාන එක හරි කපන එක හරි වෙනම සීන් එකක්... ඒත් කැපුව කියල බයිල ගහන එක වෙනම එකක්.. අනික මම කවදාවත් රෙප් කපල නැහැ කාගෙවත්.. මගේ නම දාලා එඩිට් කරල ලස්සනට.. තවීෂයට කියපන් මම රෙප් කපපු එකාගෙ නම කියන්න කියල.. මොකෝ ඒ යූසර් සීපී ඉමේජ් එක දැම්මේ තවීෂය...

    Ayya rep denne kumara kaalla sinhalen gahalane ethana english walin neda thibbe? :oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    උයා ඕක නවත්වන්න සුදු අයියේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උඹලගේ ටීම් එකේ උන් තමයි බලු වැඩ කරන්නේ? හරි ඉතින් මේ තවීෂ කියපු ඩයල් එකේ නම පොඩ්ඩක් කියපන් ජීටී ට කියල චෙක් කරගන්න. අනේ මේ.. තවීෂය හෙන ගේම් ගහන්නෙ බන්..රෙප් දාන එක හරි කපන එක හරි වෙනම සීන් එකක්... ඒත් කැපුව කියල බයිල ගහන එක වෙනම එකක්.. අනික මම කවදාවත් රෙප් කපල නැහැ කාගෙවත්.. මගේ නම දාලා එඩිට් කරල ලස්සනට.. තවීෂයට කියපන් මම රෙප් කපපු එකාගෙ නම කියන්න කියල.. මොකෝ ඒ යූසර් සීපී ඉමේජ් එක දැම්මේ තවීෂය...

    u hena p** uttek ban...oka giya tike dakke nadda attention ganna thread dagena natapu natilla?? :angry: oka karanne oya wage wada thamai..melo rahak nathi ekek..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උඹලගේ ටීම් එකේ උන් තමයි බලු වැඩ කරන්නේ? හරි ඉතින් මේ තවීෂ කියපු ඩයල් එකේ නම පොඩ්ඩක් කියපන් ජීටී ට කියල චෙක් කරගන්න. අනේ මේ.. තවීෂය හෙන ගේම් ගහන්නෙ බන්..රෙප් දාන එක හරි කපන එක හරි වෙනම සීන් එකක්... ඒත් කැපුව කියල බයිල ගහන එක වෙනම එකක්.. අනික මම කවදාවත් රෙප් කපල නැහැ කාගෙවත්.. මගේ නම දාලා එඩිට් කරල ලස්සනට.. තවීෂයට කියපන් මම රෙප් කපපු එකාගෙ නම කියන්න කියල.. මොකෝ ඒ යූසර් සීපී ඉමේජ් එක දැම්මේ තවීෂය...

    gt ට යවනන කියපන් පීඑම් එකක්.උබේ නම දාල කවුද රෙප් කැපුවේ කියල හොයාගන්න පුළුවන්:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බුරියානි තියා ක්‍රීම් කැකර් එකක් නෑ ...දැන් පී එම් වලට උත්තරත් නෑ...නොදොමකින් ඕකි.....:angry::angry::angry::angry:

    ගෑනු ගැට වලට තවත් අහුවෙන්න එපෝ....:P:P

    ඔයා අපිට දුන්නේ නැහැ ඇයි එහෙම කලේ සුදු මිනි මාමේ:sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ayya rep denne kumara kaalla sinhalen gahalane ethana english walin neda thibbe? :oo:

    ගොඩක් වෙලාවට මම කුමාර456+13 කියල සිංහලෙන් තමයි ගහන්නෙ.. මම කොහොමත් මොන ගේම වුනත් රෙප් කපන්නෙ නැහැ බන්.. මුන් මරු කියවනව..
     
    Status
    Not open for further replies.