Ashmi ge 64 Maayam

Dec 28, 2014
763
95
0
rsz_henry.jpg

Me thiyenne Ashmi Boru love eka daagena kollo rawattala KPZ paththata chanda ganna hadana hati... :angry::angry: e nisa Me gundu walata Ahu nowi Henry ge team eka dinawamu... JAYA WEWA !
 

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මගේ පොයින්ට්ස් 200+ කින් වැඩිවෙලා හෙන්රි එල් සහ එම කණ්ඩායමේ හැමෝටම මගේ ප්‍රණාමය. දැන්ම හෙන්රි එල්ට මනාපය පළකර වෙනස වැටහ ගන්න

Capture.jpg
 
Dec 28, 2014
763
95
0
මගේ පොයින්ට්ස් 200+ කින් වැඩිවෙලා හෙන්රි එල් සහ එම කණ්ඩායමේ හැමෝටම මගේ ප්‍රණාමය. දැන්ම හෙන්රි එල්ට මනාපය පළකර වෙනස වැටහ ගන්න

Capture.jpg

Ekenma.. mannam rep balagena neme wada karanne... aniwa dinawanawa Henry wa :yes::yes:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඒකත් ඉතින් එක්තරා විදියක උපක්‍රමයක් තමයි :P
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,844
    9,989
    113
    maath henry ta thamayi eeth akkata sadda dammoth maath KP ge paththata yanawa

    attachment.php
     

    Attachments

    • download (5).jpg
      download (5).jpg
      38.6 KB · Views: 160
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: චී මෛත්‍රී..මම හිතුවේ නෑ මෙච්චර යහපත් අපේ ජනාධිපතිතුමාගේ රූපයයි නමයි දාගෙන මේ වගේ 2.50 වැඩ කරයි කියලා ඔයා..මේක එතුමාට කරපු මහා අපහාසයක්..මම හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ හෙන්රිට චන්දය දෙන හැමෝම මේ වගේ කැත වැඩ කරන අය නිසා KPZ ට චන්දය දෙන්නයි කියලයි..