EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,863
    99,065
    113
    යකෝ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවත් උනාද? උදේ යනකොට වැලේ වැල් නැති උන් උඩට ඇවිල්ලනෙ.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මගේ පොයින්ට්ස් 200+ කින් වැඩිවෙලා හෙන්රි එල් සහ එම කණ්ඩායමේ හැමෝටම මගේ ප්‍රණාමය. දැන්ම හෙන්රි එල්ට මනාපය පළකර වෙනස වැටහ ගන්න

    Capture.jpg

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැමොටම ඔහොම තමා කිව්වෙ. චාමලිත් කිව්වා.ඊට පස්සෙ අඩ නෙවෙඉ හෙට කියලා pm kalaa. බාල ගිරි දොසේ වගේ :sorry: 64n ekak thama.
    Mama ehema na sudu..oyata witharai rep denne..:yes::D
    ඔබ දුටුවාද?
    තරග නීති රීති පවා නොසලකා දිනුම වෙනුවෙන්ම එලකිරි සාමාජිකයින්ගෙ එකවුන්ට් එක්ස්පෝස් කරල, තර්ජනය කරල, රෙප් කපල, පොටෝෂොප් ආතල් දීල, දෙපැත්ත කොටවල, බොරු වලි ත්‍රෙඩ් දාගෙන, හිත් අමනාපකම් ඇතිකරවල, කොහොම හරි, හොදින් හෝ නරකින් හෝ දිනන්න බලන නායකයෙක්...
    .

    i2m349.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=18195574&postcount=232
    අපෝ..අප්පිරියයි..:baffled::baffled::baffled:
    ai oya ashmi the allane :P chamali tham tea eka danne :P
    Api kpzge team ekata the allanawa thamai ai moko?:angry:
    Apo iwarai menna anith chiththe awith
    :angry::angry: :rofl:

    :rofl::rofl::P
     
    Dec 28, 2014
    763
    95
    0
    හෙළයෙක්;18197962 said:
    යකෝ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවත් උනාද? උදේ යනකොට වැලේ වැල් නැති උන් උඩට ඇවිල්ලනෙ.

    KPZ team eke un gundu denna gihin anaagaththa.. Henry L kohoma hari dinawanawa Man :yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හෙළයෙක්;18197962 said:
    යකෝ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවත් උනාද? උදේ යනකොට වැලේ වැල් නැති උන් උඩට ඇවිල්ලනෙ.
    :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔබ දුටුවාද?
    තරග නීති රීති පවා නොසලකා දිනුම වෙනුවෙන්ම එලකිරි සාමාජිකයින්ගෙ එකවුන්ට් එක්ස්පෝස් කරල, තර්ජනය කරල, රෙප් කපල, පොටෝෂොප් ආතල් දීල, දෙපැත්ත කොටවල, බොරු වලි ත්‍රෙඩ් දාගෙන, හිත් අමනාපකම් ඇතිකරවල, කොහොම හරි, හොදින් හෝ නරකින් හෝ දිනන්න බලන නායකයෙක්...
    .

    http://www.elakiri.com/forum/showpost.php?p=18195574&postcount=232

    aiyo ban okata ochchara ridunada. man eka delete karannada? ethakata thuwale hoda weida? :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aiyo ban okata ochchara ridunada. man eka delete karannada? ethakata thuwale hoda weida? :)

    නැහැ බන්..මට අවුලක් නැහැ.. මම උඹ කියපු එක පාවිච්චි කරනවා ඡන්ද ප්‍රචාරණ වැඩ වලට.. දැන් උඹ රිද්දව ගන්න එපා..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔබේ වටිනා මනාපය ජයග්‍රාහී TEAM HenryL ට ලබාදී ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්න, එන්න අපහා එක්වන්න.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රෙප් කැපුන එකට කුමරට රිදිලා. නායකයොන්ට බනිනව
    පව්. :(
    අපිනං KPZ ට බැන්නෙ නෑ.
    චාටර් කුමාර. :sorry:
     
    Status
    Not open for further replies.