Mehema Love Karanna Puluwanda Ban?

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Poddak warenko ban seens eka kiyanna! :angry:

Machan Mama yaluwela inna kellata 17i.
Mata 23 i.
Kella giya paara O/L kale. Case eka thamai aki ape nedeyo.
Ape Ammage Ammage (Achchige) Eka kusa upan sahodariyage
duwageth (Loku ammage) puthage (Mata wenne Aiya) duwa. Ape amma akellage thaththata wenne punchi.
Mama wenne A kellage Bappa. Hebei kiyanne aiya kiyala. ;)
Mama nm pet name ekakin katha karanne.
Mekata unge gedarin case danawane bn lee neyo kiyala.
Ehemada ban? :confused: Ammage peththen neh lee neekama.
Ape thaththala, akellage seeyala serama pita minissune!
Ehema unamath awulda?
Affair eka nawaththanna kella kemathima ne ban. Matath be.
Poddak dannawanam Upadesak depanko.
Nedekama witharai case eka. :oo:
 
Last edited:

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    Mekai bn lee nayo ekathu wunama pawle nidangatha roga apahu mathuwenawa kiyala kathawak thiyenawa ,Oka thawa dura diga yanna kalin poddak hithala balapn :)
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    oka mn hithanne ban blood test ekakin balanna pluwnda koheda..kawuru hari kiyala tthbba ban oka gana mathaka na dan..pddk oya dokekgen ehema ahala balahan..same blood nsa habena lamai awul yanwda eeka blood test ekakin balanna pluwnda kyla..
     

    VAT69

    Active member
  • නෑ කමට නැන්දා...
    නැති කමට ඇන්නා...
    කියන්නේ ඕක තමයි..!

    Joke එකක් කරේ බන්..මගේ නම් අදහස ලව් එක නතර කරන්න කියන එක නෙමෙයි. දෙන්නම ඕනෙ නම් blood එකක් චෙක් කරගනින්...මොකක් හරි effect එකක් තියනවා ද කියල. එහෙම අවදානමක් ගැන කියනවානම් අමතක කරපන්..ඕනෙ තරම් Chanel Centers වල ඔය test එක කරනවා..

    මගෙ හොදම යාළුවෙක් උගේ අත්තම්මගේ සහෝදරියගේ දුවත් එක්ක සෙට් වෙලා හිටියා (නෑ කමට නැන්දා) අවුරුදු 10ක් ලව් කරල බැරිම තැන නතර කරා. ඒකි දැන් බැදල මූ තාම අවුලෙන් බන්.

    අන්තිම තුරුම්පුවත් ගහපන්...!

    වෙන් වෙන්න හේතු 1000ක් කියන තැන එකට ඉන්න තියන එක හේතුවක් හරි හොයාගනින්...
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    උඹලාවගේ මන්ද ඩයල් උපදින්නේ ඔයවගේ මගුල් නිසා තමයි.:P
    ඊට පස්සේ මුළු ජීවිතේම විඳවපං
    :yes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචං මෙතන අහන එක තේරුමක් නෑ බං.. මුලින්ම බලපං ගෙවල් වලින් අවුල් නැද්ද කියල. අවුල් නම් ඒ ප්‍රශ්නේ විසදගන්න පුලුවන්ද බලහං. පස්සෙ දෙන්නම ඩොකෙක් meet වෙලා ප්‍රශ්නේ කියපන්. ඊට පස්සෙ අහන්න ඕනේ හැම මගුලක්ම අහල දැනගනින්.

    අපේ අම්මගේ අම්ම (ආච්චි) ගේ මල්ලි කෙනෙක් බං අපේ අප්පච්චිගේ තාත්තා. (සිය)

    එතකොට සීයාගේ පුතා තමයි මගේ තාත්ත
    ආච්චිගේ දුව තමයි මගේ අම්ම.

    ආච්චිගේ ලොකුම පුතා බැදලා ඉන්නේ සීයාගේ දුවෙක්..


    දවසක් වෙනසට පෙන්නුවා ලේ නෑයෝ අතර විවාහයක් වෙලා හම්බුනා ළමයි A/L කරාටත් පස්සෙ තමයි ලෙඩ වෙලා තියෙන්නේ. :(

    කලින් කිවා වගේ ඩොකෙක් meet වෙලා ප්‍රශ්නේ කියපන්. ඊට පස්සෙ අහන්න ඕනේ හැම මගුලක්ම අහල දැනගනින්.
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dennama pala kurunagala gihin doc hambela wisthare kiyala check karaganin,report tika balala kiyai epada haada kiyala,baya nathuwa hitu