Mehema Love Karanna Puluwanda Ban?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    තරහ වෙන්න එපා මෙන්න මේක බලපන්
    මෙහෙම නම් කාටවත් වෙන්න එපා කියලා හැමෝම හිතුවත් කිසිම අවුලක් නැහැ
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ලේ නැයෝ බැඳගත්තාම නිදන් රෝග සැදිමේ ප්‍රවනතාවය වැඩි,ජාන සමාන උනාම ලෙඩ සහිත ජාන වැහෙන්නෙ නැතුව එවා තවත් තිව්‍රර වෙනවා,දෙමව්පියෝ ලේ නැයෝ නොවුනාම වෙන්නෙ කාට හරි ලෙඩ ජාන තියනවා නම් එ ලෙඩ ජාන අනික් පාර්ශවයෙන් එන නිරෝගී ජාන වලින් වැහිලා යන එක.

    pahathin thiyanawa apith ape nayo atharath mona tharam JANA samana kam thiyanawada kiyala.

    dna-shared-between-relatives.png

    Thanx machan! 3.215 kiyanne awulda?
    Marry nokara inna eka hodaida? :nerd:
    Marry kaloth aulak weida? :baffled:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    පොඩ්ඩක් හොයල බලපන්
    ලේ නෑකම් ගැන නම් ලොකු කරුණු දන්නෙ නැහැ
    උඹ බාප්ප වෙන කෙනෙක් බඳිනව කියන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි බන්

    Aiya kiyala bn kiyanne. Nekama nm mama danne ne. kella kiyanawa Maama hari baappa harilu wenne. Eyata nm awa aulak ne. Ath ammalata nm awul wage.
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    Thanx machan! 3.215 kiyanne awulda?
    Marry nokara inna eka hodaida? :nerd:
    Marry kaloth aulak weida? :baffled:

    Acchi-> Acchige Sahodari-> Eyage Duwa -> Putha-> Duwa

    E kiyanne Putha oyage Second Cousin oya bandina ahanne Second Cousin ge Duwa,Gene pool eke similarities nam sahena aduyi habayi,oyage case ekak thiyana kenek methana Question ekak ahala thiyanawa poddak balanna Saho.mekanam Case ekak wenne na wage mata penne,Anyway Doc kenek gen ahanna,All the Best :)

    Is it okay to marry your second cousin's daughter?

    https://uk.answers.yahoo.com/question/index?qid=20100812063222AAi2QeB
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Machan,

    you can marry .No issue. I dont think that you have a problem here..

    http://en.wikipedia.org/wiki/File:Cousin_tree_%28with_genetic_kinship%29.png
    File:Cousin_tree_%28with_genetic_kinship%29.png


    Anyway im having something similar..she is my mothers sisters daughter. we went to a doctor to discuss this matter.She draws our family trees and came down with percentages.. and she said there are tests available in sri lanka but it costs around 2.5 lakh.from that we can identify whether there are any disease to be activated due to the marriage.call the human genetics unit in colombo. tell your story .They will give you an appointment.u can meet the doctor with your girl and get the answers( Privacy is saved).Its all for free.1 hour wage yawi..

    http://www.hgucolombo.org/?page_id=221

    So keep calm. Build your and her self,careers together.await for the permission( try to show some examples of similar marriages to ur parents. )

    if the family still doesnt allow.... WAIT for the moment. If you stayed still..they will allow for your wish.its all about patience..

    Wish you all the best and hope u will marry soon.Let us know as well. I too suffered alot due to this issue and now im fully ready to face it after the consultation of the HGU doctor.

    Wish you all the best bro...Anyway you cannot get a suitable answer from a public audience.Most of them are telling what they have heard.But if you can meet that doctor, she will give you a clear briefing.forget the bullshits... Anyway you are having a blood relationship but its too far for a trouble. Just search and identify how many couples are there who are marrying the first / second cousins.. You r not the first one... Hope my post really boost you for a straight decision.
    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    මචං මෙතන අහන එක තේරුමක් නෑ බං.. මුලින්ම බලපං ගෙවල් වලින් අවුල් නැද්ද කියල. අවුල් නම් ඒ ප්‍රශ්නේ විසදගන්න පුලුවන්ද බලහං. පස්සෙ දෙන්නම ඩොකෙක් meet වෙලා ප්‍රශ්නේ කියපන්. ඊට පස්සෙ අහන්න ඕනේ හැම මගුලක්ම අහල දැනගනින්.

    අපේ අම්මගේ අම්ම (ආච්චි) ගේ මල්ලි කෙනෙක් බං අපේ අප්පච්චිගේ තාත්තා. (සිය)

    එතකොට සීයාගේ පුතා තමයි මගේ තාත්ත
    ආච්චිගේ දුව තමයි මගේ අම්ම.

    ආච්චිගේ ලොකුම පුතා බැදලා ඉන්නේ සීයාගේ දුවෙක්..


    දවසක් වෙනසට පෙන්නුවා ලේ නෑයෝ අතර විවාහයක් වෙලා හම්බුනා ළමයි A/L කරාටත් පස්සෙ තමයි ලෙඩ වෙලා තියෙන්නේ. :(

    කලින් කිවා වගේ ඩොකෙක් meet වෙලා ප්‍රශ්නේ කියපන්. ඊට පස්සෙ අහන්න ඕනේ හැම මගුලක්ම අහල දැනගනින්.

    ethakota umba A/L karala iwara nadda bnz thama?? :confused::confused::rolleyes::rolleyes::P:P:rofl::rofl:
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    ටයිටල්ස් ටයිටල්ස් ටයිටල්ස්..
    මොකක්ද බං ඔය නෑදෑකම..
    නෑදෑ කම් නම් කියෙව්වෙ නෑ :no:
    ඒක තේරුම් ගන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ :yes: :yes:
    ලේ නෑයො වෙනවද නැද්ද දන්නෑ වෙනවනං බඳින්න එපා :no:
    ඔව් සර්සි එක කුස උපන් සහෝදර ජේමිත් එක්ක සෙක්ස් කල්ල අක්ක මලෝ දෙන්නට දාව කිසිම ලෙඩක් නැති ලමයි තුන් දෙනෙක් අගේට හැදුව තමා :yes: :yes:
    ක්‍රස්ටර් උගෙම දුවල එක්ක එකතුවෙලා කිසිම ලෙඩක් නැති ලමයි හැදුව තමා :yes:
    ඇත්තටම එතනදි නම් වුනේ ඒ දේශගුණේට හැඩගැහිල ජිවත් වෙන්න බැරි දුර්වල ලමයි මැරුණු එක :නො:
    ඒත් සර්සිට එහෙම ලැබුන කියල හැමෝටම එහෙම වෙන්නෑ :no: :no:
    රෝගී ලමයි ලැබෙන්න වැඩි සම්භාවිතාවයක් තියේ :yes:
    ඒ නිසා උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස්බැලුවට සර්සි ලැනිස්ටර්ලගෙ ක්‍රස්ටර්ලගෙ ක්‍රියාකලාපය ආදර්ශෙට ගන්නැතුව ලේ නෑයෙක් නොවෙන කෙනෙක්ව බැඳපං..
    උඹේ ආතල් එක හින්ද ළදරුවන්ට විඳවන්න ඉඩ සලස්වන්නැතුව :yes: :yes:


    sira toka bnz..!!
    mu cersi ge scne eka karanna yanne mage hithe..!!
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    le neyo nam machan badinna epa. mama danna le neyo couple ekak hitiya. lamay thundenek hamba una. ekkenek mala daru upathak, deweni ekkena wedi kal hitiye ne. hethuwa nam mathak nae. thunweni ekkena hall in the hart. eyath aurudu 10 wenna issella meruna. anthimedi mahaththayath meruna.
    hodata hoyapan.

    ane manda bung mung ta wena kello nadda kiyala :oo:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මෙහෙමයි කොල්ලෝ
    දෙපැත්තකින් ප්‍රශ්න 2ක් එනවා
    1. ලෙඩ රෝග
    2. සමාජ ප්‍රශ්ණ

    1. ලෙඩ රෝග කිව්වාම බං අර ලේ නෑයෝ බැන්දාම එන ලෙඩේ (නම මතක නෑ :baffled: ) හැදෙන්න ඉඩ තියනවා. ඒකට දැන්මම ටෙස්ට් එකක් කරලා බලන්න පුළුවං. අනිත් ප්‍රධානම දේ තමයි උඹලට උපදින ලමයි ගොළු බිහිරි වෙන්න සෑහෙන්න ඉඩක් තියනවා. උපතින්ම දරුවා ගොළු බිහිරි වීමට ගොඩත් ලොකු ඉඩක් තියනවා ලේ ඥාති විවාහයෙන්.
    2. සමාජ ප්‍රශ්ණ ගැන කතා කරාම ඉතිං උඹට තේරෙනවන‍ෙ. පාරේ බැහැලා යද්දි අපේ ගම් වලයි ගෙවල් ලග එවුනුයි කියන කතා. ඒවා ඉතිං කොලුවෝ උඹේ ළමයින්ටත් බලපානවා. ඒ වගේ සමාජ ප්‍රශ්නත් ගොඩක් තියනවා.

    -- වෙඩිම නම් ලාබෙට ගන්න පුළුවං
    කෙල්ලගේ නෑදෑයොයි උඹේ නෑදෑයෙයි දෙගොල්ලම එක හින්දා වියදම 50% කින් අඩු වෙනවා ;);) :rofl: