EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ජේමිස්බන්ඩා007;18198543 said:
ඡන්දය ලබාදිමෙන් පසු චන්ද පොරොන්දු ඉටු කිරිම ඉතා මන්දගාමි අයුරින් සිදු විම කණගාටුව කරුනක් වන අතර
dinusha sankalpa මහතා ඈතුලු කිහිප දෙනෙකු රෙප් ලබාදෙමින් පොරොන්දු ඉටු කිරිමට ගන්න වෙහෙස අගය කරමු.


මෙ සිහි කෑදවීම team KPZ හි වගකියුතු බලධාරීන් වෙතයි
පොරොන්දු ඉටුකරන තෙක් 007 අවදියෙන්.......


~සත්‍යයෙ සටහන බුද්ධියෙ විමසුමට~
onna selakiwa hariya
34zxgkw.gif
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ayyo ashmi :lol::lol:
thank you :love::love:

:yes:මමමයි පීඑම් එකක් යවලා අපේ පැත්තට වෝට් කරන්න කිව්වේ..කමක් නෑ..මිනිස්සු කවුද කියලා අඳුනගත්තනේ එහෙම හරි..:D
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
meeta kalin elakiri poll ekaka vote karala nadda sinhalayo :rofl::rofl:

වෝට් කල්ල තියේ සමීක්ෂණ වලට :D
මෙහෙම වාසියක් බලාගෙන කවද්ද වෝට් කලේ :D
ඒක නෙමේ මං කාටද බං වෝට් කල්ල තියෙන්නෙ :D
කොහොමද බලාගන්නෙ :D
කවුරු හරි එකෙක් ඊයෙද කොහෙද දාපු පී එම් එකකට වෝට් කලේ :D
දැන් ආස්මි pm කල්ල kpzට වෝට් කරන්න කිව්ව :D
මං වෝට් කලා කියල රෙප් ගත්ත :D
මං ඇත්තටම උටද වෝට් කල්ල තියෙන්නෙ :D
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:yes:මමමයි පීඑම් එකක් යවලා අපේ පැත්තට වෝට් කරන්න කිව්වේ..කමක් නෑ..මිනිස්සු කවුද කියලා අඳුනගත්තනේ එහෙම හරි..:D

කවුරු හරි එකෙක් ඊයෙද කොහෙද දාපු පී එම් එකකට වෝට් කලේ
දැන් ආස්මි pm කල්ල kpzට වෝට් කරන්න කිව්ව
මං වෝට් කලා කියල රෙප් ගත්ත
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යන්න හදන්නේ.. තව රෙප් ඉතුරුයි.. ඕන අය ඉල්ල ගන්නෝ !
    තව විනාඩි 5යි !
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යන්න හදන්නේ.. තව රෙප් ඉතුරුයි.. ඕන අය ඉල්ල ගන්නෝ !
    තව විනාඩි 5යි !
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hanee anna e gollo lindata paninawa,enna api dennath gihin lindata panimu :lol: :P



    mage rep iwarai. onnna anith ayata denna

    මම ඔයාව ලිදේ දාලා ගොඩට එනවා , ඇවිත් කිඹුලා ලීදට දානවා :yes::P
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔව් මේ අවස්ථාවේදී Henry L මහතා විසින් රෙප් අල්ලසක් ලබා දී තිබෙනවා එයට මාගේ ස්තූතිය.අන්න මිනිස්සු.දැන් වැඩි බර Henry L .ට.බලමු ඉදිරියේදී රෙප් ලැබෙන විදිහට වැඩි වාසියට හෝයියා.:P:rolleyes:

    ade ubath mara porakne bn , uba mula idan dala thiyena comment walata anuwa ubata depaththenma baratama rep labila thiyenawane :p aththa kiyahan machan total eka kiyada ?:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    na na meheta gorawala wassa eka nisa giye.:D
    Ohh..awulak nahane..:D
    කවුරු හරි එකෙක් ඊයෙද කොහෙද දාපු පී එම් එකකට වෝට් කලේ
    දැන් ආස්මි pm කල්ල kpzට වෝට් කරන්න කිව්ව
    මං වෝට් කලා කියල රෙප් ගත්ත

    Its ok baby..dan pala..:D
     
    Status
    Not open for further replies.