EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Ohh..awulak nahane..:D


Its ok baby..dan pala..:D

:lol:
ඒ කියන්නෙ මං දීල තියෙන්නෙ හෙන්රිටනෙ :D :lol: :lol:
හොඳ වැඩේ අල්ලස් දීල වෝට් ගන්න යනවට :lol:
ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවනං ඔහොම වෙන්නෑ :lol:
trust no one :lol: :lol:
 

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මේ අවුරුදු කාලේ Rep වලිනුත් ඕනේ.. දියව් දියව්..:rolleyes:
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol:
ඒ කියන්නෙ මං දීල තියෙන්නෙ හෙන්රිටනෙ :D :lol: :lol:
හොඳ වැඩේ අල්ලස් දීල වෝට් ගන්න යනවට :lol:
ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවනං ඔහොම වෙන්නෑ :lol:
trust no one :lol: :lol:


ඒ පාඩමනන් අමතක වෙන්නේ නෑ..තෑන්ක්ස් ඉගෙන්නුවට..:)
 

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
ade ubath mara porakne bn , uba mula idan dala thiyena comment walata anuwa ubata depaththenma baratama rep labila thiyenawane :p aththa kiyahan machan total eka kiyada ?:rolleyes:

මොන පිස්සුද බන් ඔහෙ ඇති මහ රෙප් එකක් නෑ.පේන්නේ නැද්ද ත්‍රෙඩ් එකේ චන්දෙ දීලා ඒත් රෙප් දීලා නෑ.ඒ හින්ද දෙන්නම් කාසි බෑ
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෝට් කල්ල තියේ සමීක්ෂණ වලට :D
    මෙහෙම වාසියක් බලාගෙන කවද්ද වෝට් කලේ :D
    ඒක නෙමේ මං කාටද බං වෝට් කල්ල තියෙන්නෙ :D
    කොහොමද බලාගන්නෙ :D
    කවුරු හරි එකෙක් ඊයෙද කොහෙද දාපු පී එම් එකකට වෝට් කලේ :D
    දැන් ආස්මි pm කල්ල kpzට වෝට් කරන්න කිව්ව :D
    මං වෝට් කලා කියල රෙප් ගත්ත :D
    මං ඇත්තටම උටද වෝට් කල්ල තියෙන්නෙ :D
    :lol: :lol: :lol: patta ooi
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෝට් කල්ල තියේ සමීක්ෂණ වලට :D
    මෙහෙම වාසියක් බලාගෙන කවද්ද වෝට් කලේ :D
    ඒක නෙමේ මං කාටද බං වෝට් කල්ල තියෙන්නෙ :D
    කොහොමද බලාගන්නෙ :D
    කවුරු හරි එකෙක් ඊයෙද කොහෙද දාපු පී එම් එකකට වෝට් කලේ :D
    දැන් ආස්මි pm කල්ල kpzට වෝට් කරන්න කිව්ව :D
    මං වෝට් කලා කියල රෙප් ගත්ත :D
    මං ඇත්තටම උටද වෝට් කල්ල තියෙන්නෙ :D

    උඹ හෙන්රිට චන්දෙ දාලා KPZ එකෙන් රෙප් ගත්තා නේද? ආ යකෝ? :angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අස්ලුම් නෙවෙයි අනේ අසයිලම්. :love:

    කෝ කියන්න.
    අයන්න.
    සයන්න
    අල් යයන්න
    ලයන්න
    අල් මයන්න

    ආ සා ඊ ල අම්

    අසයිලම් :D

    :baffled::P
     

    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    මෙතන සෙට් එකක් ඉන්නව බොරුවට දෙපැත්තටම වැනි වැනි දෙපැත්තෙන්ම රෙප් හිගා කන. (නම් වශයෙන් කියන්න අමාරුයි ගොඩක් ඉන්නවා)
    තව සෙට් එකක් ඉන්නවා රෙප් දුන්නම වෝට් කරනව කියල රෙප් හිගාකන (ිri_Sampath වගේ අය)
    තව සෙට් එකක් ඉන්නවා අනිත් පැත්තට වෝට් කරල මේ පැත්තතෙන් රෙප් ඉල්ලන.. (markhaloce වගේ අය)
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මොන පිස්සුද බන් ඔහෙ ඇති මහ රෙප් එකක් නෑ.පේන්නේ නැද්ද ත්‍රෙඩ් එකේ චන්දෙ දීලා ඒත් රෙප් දීලා නෑ.ඒ හින්ද දෙන්නම් කාසි බෑ

    ow bn,matath oya pill deke kagenwath rep hamba une na.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ පාඩමනන් අමතක වෙන්නේ නෑ..තෑන්ක්ස් ඉගෙන්නුවට..:)

    :lol: :lol: :lol: patta ooi

    උඹ හෙන්රිට චන්දෙ දාලා KPZ එකෙන් රෙප් ගත්තා නේද? ආ යකෝ? :angry:

    mata uba gana dukai jokiyo..KPZ ta dunanam windawapan sinhalyo kiwwalu :(

    :lol:
    මං හෙන්රිට සිඞ්හලු දීල තියෙන්නෙ :D :D :D :D
    මරු ගොන්නු සෙට් එක බං මෙතන ඉන්නෙ :D
    දුන්න කිව්වගමං රෙප් තොගයක් ලැබුන :lol: :lol:
    මහින්දගෙ අක්මාව කන්න ගිහිං කැපිච්ච රෙප් ඔක්කොම වගේ ආපහු හොයාගත්ත :lol: :lol:
     
    Status
    Not open for further replies.