මෙතන සෙට් එකක් ඉන්නව බොරුවට දෙපැත්තටම වැනි වැනි දෙපැත්තෙන්ම රෙප් හිගා කන. (නම් වශයෙන් කියන්න අමාරුයි ගොඩක් ඉන්නවා)
තව සෙට් එකක් ඉන්නවා රෙප් දුන්නම වෝට් කරනව කියල රෙප් හිගාකන (ිri_Sampath වගේ අය)
තව සෙට් එකක් ඉන්නවා අනිත් පැත්තට වෝට් කරල මේ පැත්තතෙන් රෙප් ඉල්ලන.. (markhaloce වගේ අය)

ඕලෙවල් සයිස් එකේ හිච්චි කොල්ලා..![]()
තව පොස්ට් 27ක් දාලා එන්න වෙනවා වොට් කරන්න ... අවම අගය 200
~Please Vote For Hendry_L~~Please Vote For Hendry_L~~Please Vote For Hendry_L~~Please Vote For Hendry_L~~Please Vote For Hendry_L~
I am Back..Again..
~Please Vote For Hendry_L~~Please Vote For Hendry_L~~Please Vote For Hendry_L~~Please Vote For Hendry_L~~Please Vote For Hendry_L~




මං හෙන්රිට සිඞ්හලු දීල තියෙන්නෙ![]()
![]()
![]()
මරු ගොන්නු සෙට් එක බං මෙතන ඉන්නෙ
දුන්න කිව්වගමං රෙප් තොගයක් ලැබුන![]()
මහින්දගෙ අක්මාව කන්න ගිහිං කැපිච්ච රෙප් ඔක්කොම වගේ ආපහු හොයාගත්ත![]()
![]()



මගේ vote 2ක් ඉතිරි මට සලකන අයට මම ඒ vote 2ක් දෙනවා
ඔයා ගැන හිතන්න මට වෙලාවක් නෑ..පුලුවන්නන් කිව්ව දේ කරලා පෙන්නන්න..එච්චරයි..![]()


Henry L ට Vote කල අයට රෙප් දෙනු ලැබෙ
etha kota umba kuda umba meke active meber kenek newei ne mekata ma apu ekene admai dakketh.![]()
