EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මහ ලොකුවට කියෙව්වට බයයි නේහ් තියෙන රෙප් ටිකත් කැපෙයි කියලා..:rofl:

ඔව් භයයි :yes:
මෝඩයෙක් නොවන ඕනෙම කෙනෙක් භයයි :yes:
රෙප් කැපුනොත් මං වෙන නම් වලිං රෙප් කපල එක එකාව කොටවන්නෙ කොහොමද :lol:
 

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,360
    2,360
    113
    පෝස්ට් 200 දාපු ගමන් වෝට් කරනවා.
    කාටද මගේ මනාපේ ඕන
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :eek::eek::eek::eek:හෙන්ටි ගේ ටීම් එකේ අය මෙයා හෙන්රිට වෝට් කරල නම් සලකන්නලා.. මට දැන් වෝට් කරපු අය බලන්න දෙන්නෙත් නෑ නේ..මට ඒක ක්ලික් උනෙත් දැන් ඒ මොකෝ බං..​


    Hora nee Boru nee Api Henry ta.. Onna balanna..


    Capture917.png
     
    • Like
    Reactions: Randike Mendis
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D:D කාටද දැන් දෙන්න ඕන. රිදිලා ඊයෙම කියලා තියෙනවා KPZ ට දෙන්න කියලා. ලොග් වෙනකොටම KPZ VM එකක් එවලා 10ක් දීලා පොරට දෙන්න කිව්වා. :eek::eek::eek:
     
    Status
    Not open for further replies.