EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    k7fuk.jpg
    balahan kambe allan atthe :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කඹ ඇදීමේ තරඟයේ සංවිදායක කමිටුවේ සිටින D.Shan
    සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු..
    උදේ දකින්න ඕන එකක් මචෝ... ඒත් අහම්බෙන් දැන් දැක්කේ...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔව් මේ අවස්ථාවේදී KPZ වෙනුවෙන් රෙප් 8 ලබා දී තිබෙනවා.මේ අනුව රෙප් 3ක් වැඩියෙන් KPZ ට හෝයියා .කමෝන් KPZ. මේවන විට Henry රෙප් 3ක් පිටුපසින්...:P:rolleyes:[/CENTER​


    ඔන්න දුන්නා, හෙන් රි ට වොට් කරමු :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපි නම් ඉතින් කවදත් KPZ :cool:

    ඔය හෙන්‍ රි යා හෙන ඈඹලයා..... මම දැක්කා දවස් කීපයක්ම මැරීඩ් ක්ලබ් එකෙත් කැරකි කැරකි ඉන්නවා....... :yes: :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් ඔබතුමී කාගෙ පැත්තෙද?

    [INDENT
    ]හෙන්රි ගෙ ටීම් එකට වෝට් කරහන් මචෝ..
    උඹ කොහොමත් රෙප් බලන් වෝට් කරන ඩයල් එකක් නෙමේ නේ..
    මාරම ගේමක් දීලා තමා මෙතනට ආවේ..
    ඒකට සප් එකක් දියන්..
    බොහොම ස්තූතියි..​
    [/INDENT]
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මේ අවස්ථාවේදී KPZ වෙනුවෙන් රෙප් 8 ලබා දී තිබෙනවා.මේ අනුව රෙප් 3ක් වැඩියෙන් KPZ ට හෝයියා .කමෝන් KPZ. මේවන විට Henry රෙප් 3ක් පිටුපසින්...:P:rolleyes:[/CENTER​


    Onna mamath dunna..:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    අම්මටහුඩු මුන් ඇදලනෙ යකෝ.. දැන් ආවෙ.. හිටපල්ල ගැනල කියන්නම්.. පට්ටයි අලුත්ම රෙප් 10 ක් එක්ක ආවෝ.. 10 එආවයින් 10ක්ම තියෙනව.. දෙන්නම් රෙප්..

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපි නම් ඉතින් කවදත් KPZ :cool:

    ඔය හෙන්‍ රි යා හෙන ඈඹලයා..... මම දැක්කා දවස් කීපයක්ම මැරීඩ් ක්ලබ් එකෙත් කැරකි කැරකි ඉන්නවා....... :yes: :P
    ithin appeee me kpz patthe inna apitath salakannakooooo :D:D
     
    Status
    Not open for further replies.