EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අවසන් නිල දැනුම් දීමයි..

    හෙට දිනයේ නූල ක්ලොස් වන බැවින්ඳ, හේට දිනයේ මා රාජකාරි සඳහා පිටත් වන බැව්න්ඳ මාගේ ඡන්ඳය මෙසේ පල කිරීමට ඉටාගතිමි.. අවසන් මොහොතේ සහය දක්වන්නන් හට මාගේ මනාපය.. මට කිසිදු නායකයෙක් වැදගත් නැත, මා සමග අනිවාර්යය මනාප කිහිපයක් පැමිනේ..
    Henry L :cool::cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අවසන් මොහොතේ සහය දක්වන්නන් හට මාගේ මනාපය.. මට කිසිදු නායකයෙක් වැදගත් නැත, මා සමග අනිවාර්යය මනාප කිහිපයක් පැමිනේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    Team Henry L ටොපියට රැවැටුන ඔබට පෙරට එන්නයි මේ අවස්ථාව.

    එන්න අසාධාරණයට ලක්වූ ඔබටත් අපගෙන් සැනසිලි තෑගී. ඔබගේ කටුක අත්දැකීම් බෙදාගන්න තුවක්කුවට උණ්ඩයට බයෙන් සිටි කාලය ඉවරයි.

    සාධාරණ කඹයක් සදහා කේ.පීට ඔබගේ වටිනා මනාපය ලබාදෙන්න.:love::love::love::love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හෙළයෙක්;18199937 said:
    Team Henry L ටොපියට රැවැටුන ඔබට පෙරට එන්නයි මේ අවස්ථාව.

    එන්න අසාධාරණයට ලක්වූ ඔබටත් අපගෙන් සැනසිලි තෑගී. ඔබගේ කටුක අත්දැකීම් බෙදාගන්න තුවක්කුවට උණ්ඩයට බයෙන් සිටි කාලය ඉවරයි.

    සාධාරණ කඹයක් සදහා කේ.පීට ඔබගේ වටිනා මනාපය ලබාදෙන්න.:love::love::love::love:

    kuruth enne na dan gehilla nida ganing.:rofl::rofl:
     
    Status
    Not open for further replies.