EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මචෝ උබ එහෙම කිව්වාට චමලි හදන තේ එකට ගහන්න තේ හදන්න රෝසාටවත් බැ .. :yes:

එක තමා උබ ඒ පැත්තට ගියේ නේ චාමලී ගේ තේවල පවර් එක නේද මේ හිටුකො ..... උබට මේ මායාව තේරෙනෙකොට පරක්කු වැඩි වෙයි ලොරී
:baffled::baffled:
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    sCh3uI.png
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කඹ අදාල මහන්සිද ?
    Henry L සහ කඹ - කෙටි කතාව
    http://www.elakiri.com/forum/showthread.php?p=18198621

    කඹ ඔතනෝ..කඹ ඔතනෝ..
    වට පිට බල බල, කඹ ඔතනෝ.....//
    කඹ ඔතනෝ..කඹ ඔතනෝ..
    චීත්ත එක්කල ,කඹ අදිනෝ.....//

    sCh3uI.png

    k7gnd.jpg

    k7fzu.jpg

    උබල කව්රුත් පිළිගන්න ඇත්ත.
    http://www.elakiri.com/forum/showthread.php?p=18200302

    sCh3uI.png

    KPZ මුල සිට දියත් කර ඇති කුමන්ත්‍රණ ලැයිස්තුව. පාරිබෝගික ඔබගේ අවදානය පිණිසයි. පසුව පසුතැවිලි නොවන්න

    1. Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප

    2. උබල පිළිගන්න අකමැති ඇත්ත

    3. Henry L සහ කඹ - කෙටි කතාව

    4. මේකද මනුස්සකම ??

    5. Henry L ගැන කතාවක්

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Team Henry L ekata vote karanna kiyala onna ape yaluwo wadi pramanayak illim kala nisa chandey dunna (Team Henry L ekata) :D Anith team ekata th suba pathanawa :D Kattiyata ma Suba Aluth Awuruddak Wewa Kiyala th wish karanawa :D
     
    Dec 28, 2014
    763
    95
    0
    කඹ අදාල මහන්සිද ?
    Henry L සහ කඹ - කෙටි කතාව
    http://www.elakiri.com/forum/showthread.php?p=18198621

    කඹ ඔතනෝ..කඹ ඔතනෝ..
    වට පිට බල බල, කඹ ඔතනෝ.....//
    කඹ ඔතනෝ..කඹ ඔතනෝ..
    චීත්ත එක්කල ,කඹ අදිනෝ.....//

    sCh3uI.png

    k7gnd.jpg

    k7fzu.jpg

    උබල කව්රුත් පිළිගන්න ඇත්ත.
    http://www.elakiri.com/forum/showthread.php?p=18200302

    sCh3uI.png

    KPZ මුල සිට දියත් කර ඇති කුමන්ත්‍රණ ලැයිස්තුව. පාරිබෝගික ඔබගේ අවදානය පිණිසයි. පසුව පසුතැවිලි නොවන්න

    1. Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප

    2. උබල පිළිගන්න අකමැති ඇත්ත

    3. Henry L සහ කඹ - කෙටි කතාව

    4. මේකද මනුස්සකම ??

    5. Henry L ගැන කතාවක්

    Uba baya nowi idapan... owa karanna hamben na eyata man innakam.. man supiri gemak danatamath gahagena yanawa:yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Baya wenna epa..api thamai dinnanne..thama ape set eka awe na..:yes::D

    ඔව් අපි හෙන්රියාගේ තටු නැති කුකුල්ලුන්ට පොඩි කික් එකක් දුන්නේ ..
    මොකද නැත්නම් අපිට බොරින් ..
    තව පැය කිහිපයයි හෙන්රිගේ රැගුම් තියෙන්නේ ..
    අසමි අපිත් එක්ක නම් කබේ අපේ අතේ .. :yes:
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචෝ උබ එහෙම කිව්වාට චමලි හදන තේ එකට ගහන්න තේ හදන්න රෝසාටවත් බැ .. :yes:

    කැතයි මචන්.... මහින්ද අහු උනේ නැති උබ චමලිට අහු උනා.
    චීත්තයක් නිසා සිදු වු විනාශයක තරම.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113

    අගනා වටිනා points 10 ක මනාපයක් විකිණීමට ඇත
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    Team Henry L ekata vote karanna kiyala onna ape yaluwo wadi pramanayak illim kala nisa chandey dunna (Team Henry L ekata) :D Anith team ekata th suba pathanawa :D Kattiyata ma Suba Aluth Awuruddak Wewa Kiyala th wish karanawa :D

    හොදයි :love: අප ඔබගේ rep දාරිතාවය ඉහල දමනු ඇත :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Team Henry L ekata vote karanna kiyala onna ape yaluwo wadi pramanayak illim kala nisa chandey dunna (Team Henry L ekata) :D Anith team ekata th suba pathanawa :D Kattiyata ma Suba Aluth Awuruddak Wewa Kiyala th wish karanawa :D

    බොහොම ස්තූතියි..සහෝ..
    ඔයාටත් මේ අවුරුද්ද සියලු පැතුම් ඉ‍ටුවෙන සාර්ථක සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    ඇත්ත කතාව..කොරියන් කතා බැලුවේ නැද්ද ආයේ..

    මචන් බැරි උනා ආයේ බලන්න :(
    වැඩ ටිකක් අඩු උනාම ආයේ පටන් ගන්න ඕනේ :yes:
    හොද කතා සෙට් එකක් තියනවා කියලා ආරංචි
     
    Status
    Not open for further replies.