කලබල නොව්න්න,කුවේහි අපගේ සහනාදාර ආයතන පිහිටා ඇති බව සතුටින් කියන්නෙමු

Man ahanne munta mage kisima watinakamak na
Waliyakda saho.ehenam waliyak yamu![]()
wadi ganata budu ganna adama obath piya naganna....KPZ Team එකට Vote කරන අයවළුන් සදහා....... Tech Smart Lanka වෙතින් මිලදී ගන්නා සෑම HP ලැප්ටොප් එකක් සදහාම...... රු.2000/= ක වට්ටමක්.......
![]()
අපි ලග බොරු නෑ......බොරු මවලා කියන් නෑ......
සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......
![]()
![]()
VOTE for Real Team ~ Vote for KPZ
Tech Smart Lanka;
No. 160/7D;
New Kandy Road;
Pittugala;
Malabe.
Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar
SLIIT මාළඹේ කැම්පස් ප්රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.
0773-078-533
KPZ Team එකට වෝට් කර....... අදම මේ විශේෂ අවුරුදු වාසිය දිනා ගන්න.......
patta saho...![]()
මේක විහිලුවක් එහෙම නෙවේ හරිය..... සිරාවටම KPZ Team එකට වෝට් කරන අයට...... රු.2000/= ක් අඩුවෙන් HP ලැප් දෙනවා..... අවුරුදු 4ක අබාන්ස් වොරන්ටි එක්කම..... 

කේපීසී මුලින් හිතාගෙන හිටියේ මේක ගේමක් නැතුවම දිනන්න පුළුවන් කියල.හෙන්රි මුල ඉඳන්ම ප්ලෑන් කරලා හෙමීට ගේම ගහගෙන ඇවිල්ල අද වෙනකොට හොඳ තැනකට ඇවිල්ල ඉන්නවා.
හැබැයි ඉතිං කෙළවෙන බව කේපීසීට තේරුනේ පස්සේ.
ඔන්න ඉතිං දැන් මිනිහත් ක්රියාකාරී වෙලා ගේමට ඇවිල්ල ඉන්නේ.
ඒත් කැම්පේන් අතින් ගත්තම තාමත් හෙන්රි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.
ඒක නිසා උගේ උත්සාහය අගේ කරනවා.
හොටු පෙරලා, පැණි හලලා, මායම් දාල ජන්ද මංකොල්ල කන්න බැරි බව මේකේ ඉන්න ලොන්ත කොකටු ඇන්ටිලාට තේරුම් කරලා දෙන්න අපි මේක අවස්ථාවක් කරගනිමු.
![]()
මගේ මනාපය හෙන්රි ට![]()

oyawa mata kohomath watinawane bada mathanapiwa watin nadda ane...![]()

Ohoma thamai kiyannematanam oyawa godak watinawahenry ta danna vote eka
![]()

මටත් එහෙමනේ![]()

2000n ala kannada saho![]()
ඔයාට වගේ හැමෝටම සල්ලි නෑ සහෝ රු.2000ක් දීලා අල කන්න...... 
කේපීසී මුලින් හිතාගෙන හිටියේ මේක ගේමක් නැතුවම දිනන්න පුළුවන් කියල.හෙන්රි මුල ඉඳන්ම ප්ලෑන් කරලා හෙමීට ගේම ගහගෙන ඇවිල්ල අද වෙනකොට හොඳ තැනකට ඇවිල්ල ඉන්නවා.
හැබැයි ඉතිං කෙළවෙන බව කේපීසීට තේරුනේ පස්සේ.
ඔන්න ඉතිං දැන් මිනිහත් ක්රියාකාරී වෙලා ගේමට ඇවිල්ල ඉන්නේ.
ඒත් කැම්පේන් අතින් ගත්තම තාමත් හෙන්රි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.
ඒක නිසා උගේ උත්සාහය අගේ කරනවා.
හොටු පෙරලා, පැණි හලලා, මායම් දාල ජන්ද මංකොල්ල කන්න බැරි බව මේකේ ඉන්න ලොන්ත කොකටු ඇන්ටිලාට තේරුම් කරලා දෙන්න අපි මේක අවස්ථාවක් කරගනිමු.
![]()
මගේ මනාපය හෙන්රි ට![]()
henry ta vote karapan ban umbata pasuthawenna wenne na.![]()

කේපීසී මුලින් හිතාගෙන හිටියේ මේක ගේමක් නැතුවම දිනන්න පුළුවන් කියල.හෙන්රි මුල ඉඳන්ම ප්ලෑන් කරලා හෙමීට ගේම ගහගෙන ඇවිල්ල අද වෙනකොට හොඳ තැනකට ඇවිල්ල ඉන්නවා.
හැබැයි ඉතිං කෙළවෙන බව කේපීසීට තේරුනේ පස්සේ.
ඔන්න ඉතිං දැන් මිනිහත් ක්රියාකාරී වෙලා ගේමට ඇවිල්ල ඉන්නේ.
ඒත් කැම්පේන් අතින් ගත්තම තාමත් හෙන්රි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.
ඒක නිසා උගේ උත්සාහය අගේ කරනවා.
හොටු පෙරලා, පැණි හලලා, මායම් දාල ජන්ද මංකොල්ල කන්න බැරි බව මේකේ ඉන්න ලොන්ත කොකටු ඇන්ටිලාට තේරුම් කරලා දෙන්න අපි මේක අවස්ථාවක් කරගනිමු.
![]()
මගේ මනාපය හෙන්රි ට![]()
5000k withara dunnoth denawaමේක විහිලුවක් එහෙම නෙවේ හරිය..... සිරාවටම KPZ Team එකට වෝට් කරන අයට...... රු.2000/= ක් අඩුවෙන් HP ලැප් දෙනවා..... අවුරුදු 4ක අබාන්ස් වොරන්ටි එක්කම.....
![]()