EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

meeka

Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    කේපීසී මුලින් හිතාගෙන හිටියේ මේක ගේමක් නැතුවම දිනන්න පුළුවන් කියල.:P හෙන්රි මුල ඉඳන්ම ප්ලෑන් කරලා හෙමීට ගේම ගහගෙන ඇවිල්ල අද වෙනකොට හොඳ තැනකට ඇවිල්ල ඉන්නවා.:yes: හැබැයි ඉතිං කෙළවෙන බව කේපීසීට තේරුනේ පස්සේ.:rofl: ඔන්න ඉතිං දැන් මිනිහත් ක්‍රියාකාරී වෙලා ගේමට ඇවිල්ල ඉන්නේ.:rolleyes: ඒත් කැම්පේන් අතින් ගත්තම තාමත් හෙන්රි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.:yes: ඒක නිසා උගේ උත්සාහය අගේ කරනවා.:yes: හොටු පෙරලා, පැණි හලලා, මායම් දාල ජන්ද මංකොල්ල කන්න බැරි බව මේකේ ඉන්න ලොන්ත කොකටු ඇන්ටිලාට තේරුම් කරලා දෙන්න අපි මේක අවස්ථාවක් කරගනිමු.:yes:

    මගේ මනාපය හෙන්රි ට :cool:

    elamakiri macho
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බෝනස් දෙන්න කලින් ඔය 2000 කලින්ම ලැප් ප්‍රයිස් එකට එකතු කරනව. :cool: පස්සෙ ඩිස්කවුන්ට් කියල 2000 අඩු කරනව :rofl: හරි සිම්පල් පැලෑන් එකක්.. උබල අහු වෙනව.. බාල විකිනෙන්නෙ නැති HP අර ගන්නව. :sorry::sorry:
    :rofl::rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    rep denawa ban apita vote karoth. umba team hadana wele hitiye nane naththan team ekkata danna tibba.:yes::yes:

    එක සොන්නයෙක් වත් මට සීන් එක කිව්වේ නෑනේ බන්... :sorry:
    නැත්තන් අපිත් ගේමට එන්ටර් වෙනවා... :yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    tumblr_inline_mgn42g8qkX1r8fanr.gif


    Vote for my Team Henry please :) podi vote ekai denna thiyenne

    but eka sahena watinawa :)

    rep walin salakanu labe :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes::yes::yes::yes::yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    KPZ කණ්ඩායමට ජන්දය ලබාදී වටිනා ලැප්ටොප් පරිඝනක ලබා ගන්න....
    රෙප් ද වටින්නේ , ලැප්ටොප්ද වටින්නේ.. හොදින් සිතන්න

     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,357
    941
    113
    Godric's Hollow
    KPZ පරදින්නයි යන්නේ...හැබැයි ඊයේ මාත් වොටේ කලේ KPZට :baffled:උනන්දුඋනා මදිද මන්ද :angry: වොටේ කරපු පැත්ත පරදින්න දෙන්න බැනේ...
    KPZ bump :cool:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එක සොන්නයෙක් වත් මට සීන් එක කිව්වේ නෑනේ බන්... :sorry:
    නැත්තන් අපිත් ගේමට එන්ටර් වෙනවා... :yes:

    umba e tikema man dakke na naththam man VM ekak hari danawa man ehem detun denekuta VM damma.:yes::yes:
     
    Status
    Not open for further replies.