කේපීසී මුලින් හිතාගෙන හිටියේ මේක ගේමක් නැතුවම දිනන්න පුළුවන් කියල.හෙන්රි මුල ඉඳන්ම ප්ලෑන් කරලා හෙමීට ගේම ගහගෙන ඇවිල්ල අද වෙනකොට හොඳ තැනකට ඇවිල්ල ඉන්නවා.
හැබැයි ඉතිං කෙළවෙන බව කේපීසීට තේරුනේ පස්සේ.
ඔන්න ඉතිං දැන් මිනිහත් ක්රියාකාරී වෙලා ගේමට ඇවිල්ල ඉන්නේ.
ඒත් කැම්පේන් අතින් ගත්තම තාමත් හෙන්රි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.
ඒක නිසා උගේ උත්සාහය අගේ කරනවා.
හොටු පෙරලා, පැණි හලලා, මායම් දාල ජන්ද මංකොල්ල කන්න බැරි බව මේකේ ඉන්න ලොන්ත කොකටු ඇන්ටිලාට තේරුම් කරලා දෙන්න අපි මේක අවස්ථාවක් කරගනිමු.
![]()
මගේ මනාපය හෙන්රි ට![]()
elamakiri macho
හෙන්රි මුල ඉඳන්ම ප්ලෑන් කරලා හෙමීට ගේම ගහගෙන ඇවිල්ල අද වෙනකොට හොඳ තැනකට ඇවිල්ල ඉන්නවා.
හැබැයි ඉතිං කෙළවෙන බව කේපීසීට තේරුනේ පස්සේ.
ඔන්න ඉතිං දැන් මිනිහත් ක්රියාකාරී වෙලා ගේමට ඇවිල්ල ඉන්නේ.
ඒත් කැම්පේන් අතින් ගත්තම තාමත් හෙන්රි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

podi vote ekai denna thiyenne

henry ta danna vote eka