EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Henry ට ඡන්දය දෙන්න ලමායි :D
    මට තව 8 දෙනෙක්ට සලකන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා :rolleyes:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අපි Henry ට Henry අපිට

    marlins_kid_tef55kck.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බෝනස් දෙන්න කලින් ඔය 2000 කලින්ම ලැප් ප්‍රයිස් එකට එකතු කරනව. :cool: පස්සෙ ඩිස්කවුන්ට් කියල 2000 අඩු කරනව :rofl: හරි සිම්පල් පැලෑන් එකක්.. උබල අහු වෙනව.. බාල විකිනෙන්නෙ නැති HP අර ගන්නව. :sorry::sorry:

    :rolleyes: ඒ මොකටද.....?? කොහොමත් අපි විකුණන ගණන් ඩිස්ප්ලේ කරලා තියෙනවා....... ආයේ මේ කඹ ත්‍රෙඩ් එකේ අයට කියලා විශේෂයෙන් ගණන් කියන්නේ නෑ...... ඒ ඩිස්ප්ලේ ගාණෙන් 2000/= ක් අඩු කරලා තමා දෙන්නේ අවුරුදු 4ක වොරන්ටි එක්කම අබාන්ස්..... :yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉතුරු වුන රෙප් දීල පලයල්ලා.. යනකොට අරන් යන්නේ නෑ නේ...:rofl::rofl:

    කට්ටියටම සුභ රාත්‍රියක්.:cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    KPZ කණ්ඩායමට ජන්දය ලබාදී වටිනා ලැප්ටොප් පරිඝනක ලබා ගන්න....
    රෙප් ද වටින්නේ , ලැප්ටොප්ද වටින්නේ.. හොදින් සිතන්න



    ලැප්ටොප් නෙවෙයි බොට හම්බෙන්නෙ ලැට්ටොප් එකක්.... :P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සියයට 80ක් හෙන්රි පැත්තට බර වී ඇත.
    මම මාසෙකින් දෙන්න හදපු එක සතියකින් කරලා දෙන්න බලන්නන් ඉතුරු සීයට 20 ත් බර වෙයන් :P
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    :yes::yes: KPZ Team එකට Vote කරන අයවළුන් සදහා....... Tech Smart Lanka වෙතින් මිලදී ගන්නා සෑම HP ලැප්ටොප් එකක් සදහාම...... රු.2000/= ක වට්ටමක්....... :yes:

    අපි ලග බොරු නෑ...... :no: බොරු මවලා කියන් නෑ...... :no: සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ...... :no:




    VOTE for Real Team ~ Vote for KPZ :yes:


    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533

    KPZ Team එකට වෝට් කර....... අදම මේ විශේෂ අවුරුදු වාසිය දිනා ගන්න....... :yes:

    මචන් මේක උබේද..... මම දැකල තියෙනව නේ පොට් එක.
     
    Status
    Not open for further replies.