EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18205364 said:
    තව විනාඩි 10ක් විතර බලල සංවිධායකයන්ට සලන්න තියෙන්නෙ.

    මුන් තව ගණිනවද

    ගැනල ඉවර වෙලා ගොඩක් වෙලා මචං විස්තරාත්මකව දාන්නයි බැලුවේ :)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ කබ ඇදිල්ල නිසා කව්රු හෝ අමනාප උනා නම් මට සමා වෙන්න :( දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො :love:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    2015 හොඳ කඹයක් අදින්න එකතුවුනු kpz ඇතුලු සාමාජිකයන්ට ස්තූතියි :love:
    ඒ වගේම එකමුතුව එකාවන්ව කැපවුනු team henry සාමාජිකයින් සියලු දෙනාට මාගේ ප්‍රණාමය :cool:
    ජයග්‍රහනය සඳහා අපේ පැත්තට කඹේ ඇද්ද සියලු දෙනාටම මාගේ හද පිරි ස්තූතිය :love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගෙවල් වල ප්‍රශ්න නන් මොනාද..බැරිද ඔහ ටොම්කැටාට වැඩක් දෙන්න මැරයෝ ටිකකට කීයක් හරි දීලා..කට වැඩි එයාගේ..:angry:

    මන් හිතුවේ ටොම් කැට් කියන්නේ අක්කගේ මනුස්පය කියලා..:shocked::shocked::shocked::shocked::shocked:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තමුසෙහෙ අත් දෙක කැඩිලද ඔඅයී..තමුසෙ ගිහින් හෝදනවකෝ.:angry::angry::angry:magula
    මට බෑ ගෑනියේ කක්ක අදින්න අද තමුසෙගේ දවස....:angry::angry:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    දැන් අපි ඔක්කොම එකම TEAM එකේ. එළකිරි TEAM
    11.gif
    11.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ගෙවල් වල ප්‍රශ්න නන් මොනාද..බැරිද ඔහ ටොම්කැටාට වැඩක් දෙන්න මැරයෝ ටිකකට කීයක් හරි දීලා..කට වැඩි එයාගේ..:angry:
    :angry::angry::angry::growl::growl::angry::angry::dull::dull::dull::frown::frown::frown::frown::frown::baffled::baffled::baffled::(:(:(:oo::oo::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:;):love::love::love::love::love::love::love::D:D:D:D:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ කබ ඇදිල්ල නිසා කව්රු හෝ අමනාප උනා නම් මට සමා වෙන්න :( දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො සහෝදරියෝ :love:
    dan owa kiyala wadak naha api tharahai.. :frown:

    ahu weyanko paredi :growl:

    :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කබ ඇදිල්ල නිසා කව්රු හෝ අමනාප උනා නම් මට සමා වෙන්න :( දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො :love:

    එළකිරි මචං උබ හොදට ගේම ගැහුවා. නහයෙන් අඩුවට:P:P:P:P:P උබයි කේපී තමයි අපිට හොදම සහයෝගය දුන්නේ. බොහොම ස්තුතියි :love::love:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    aththatama mage team eke un loku gemak gahawwa. chamali akka call karaddima mama kiwwa mata wadiya enna labenne naha kiyala ban.
    mama mekata join une kauruth leader wenna kamathi une nathi nisa.
    mage kathawa ithin elakiriekama dannawane.
    mama lankawata awith shop ekakdamma ban.
    ada me game eka nisama shop eka wahala gedara hitiya mama :dull:

    umab mekata ederi path una eka ela ban ekat man garu karnawa serwatma kuruth ba kiydi umbai henry yai denam idiri path una

    umbath ekka baladdi henryta EK eke wadi sup ekak tibbe na ban etha u gama atha ariye na matha kane umbal age lead eka api loveth denan giye na eth api team ekak haiyat wada karal dinna

    depaththa kota wan eun tikak inawa ban chamli gen ahnna eya kathawa danawa meka waliyak natuwa iwara kar gaththa eka loku deyak

    oka gan hitanna epa ban suba ma suba patum shop ekata than PM eka dapan puluwa welwaka awilla yanam.:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    jayagrahanaya?
    oka dila bus ekewath yanna puluwanda ban :P

    තරහ වෙන්න එපා මල්ලි මෙහෙම කිව්වට..ඔයා ජයග්‍රහනය ගැන ඔච්චරටම හිතුවෙ නැද්ද?ඇයි කැප්ටන්සි එක ගත්තේ එහෙනන්..ඔයාට වැඩ ඇති..අපිටත් තියේ..ඒත් අපි දුන්න වචනේ නිසා කොහොම හරි කැප වුනා මේ වැඩේට..ඇත්තටම කණගාටු පැරදිච්ච එකට නෙමෙයි ඔයා දිනම ගැන කොහෙත්ම නොහිතා තරඟ කරන්න ආපු එකට..කලින්ම ඔහොම කිව්වනන් ඇත්තටම මෙච්චර මහන්සි වෙන්නේ නෑ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ ආරාදනය පිලිගෙන මෙයට සහබගි විම පිලිබදව මගෙ ප්‍රානමය
    :):)

    නායකයෝ දෙන්න මට කතා කරන්න කලින් ඔයා තමයි මට එන්න කියල කිවුවේ.. ඒ ගැන මාගේ ගෞරවණිය ස්තුතිය...
    ඔයාට කලින් රෙප් දීපු නිසා දෙන්න බැරිලු.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18205404 said:

    results විස්තරාත්මකව දාන්න යන්නේ වැඩ ඉවරයි ත්‍රෙඩ් එක ලියනවා........සංවිධායකයෝ හොරු කියන අය පොත් පෑන් ලැස්ති කරන් ඉන්න :lol:
     
    Status
    Not open for further replies.