අඩුවටම හොඳම ස්මාට් ෆෝන් එකක් help

gepa

Well-known member
  • අඩුවටම හොඳම ස්මාට් ෆෝන් එකක් help

    ආයෙත් පොදු ප්‍රශ්නයක් අහන්ටයි යන්නේ.. දන්න කස්ටිය කියනවද අඩුවටම ගන්න පුලුවන් හොඳ බ්‍රැන්ඩ් එකකින් එන වයිෆයි තියන ස්මාට් ෆෝන් එකක්..චයිනීස් ඉංදියන් කටු නැතුව හොඳ බ්‍රැන්ඩ් එකක්.. මේ දවස් වල අඩුම ගානට ගන්න පුලුවන් හොඳම කොලිටි ගෙවන මිලට වඩා වටින ෆෝන් එකක් කියන්ටකෝ මචන්ලා.ඒ වගේම ගන්න තැනකුත්..

    ජය වේවා
     
    • Like
    Reactions: wali sira

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ආයෙත් පොදු ප්‍රශ්නයක් අහන්ටයි යන්නේ.. දන්න කස්ටිය කියනවද අඩුවටම ගන්න පුලුවන් හොඳ බ්‍රැන්ඩ් එකකින් එන වයිෆයි තියන ස්මාට් ෆෝන් එකක්..චයිනීස් ඉංදියන් කටු නැතුව හොඳ බ්‍රැන්ඩ් එකක්.. මේ දවස් වල අඩුම ගානට ගන්න පුලුවන් හොඳම කොලිටි ගෙවන මිලට වඩා වටින ෆෝන් එකක් කියන්ටකෝ මචන්ලා.ඒ වගේම ගන්න තැනකුත්..

    ජය වේවා
    චයිනීස් කටු එපානම් අස්ප ගනන් දීලා කුජීත ලදරමක් ගනින්:P