වැඩේ කියන්නේ ගේම් එක බාගන්න විදිහක් නැ.එකක වත් SEEDS නැ.පට්ට ස්ලෝව් !![]()
mafia series ekat me wagema neda??
man issaara kagenda illagena gahuwa dvd 3k apu ekak
sufiri habay patta parana car addannat naha
niyama seen tikak thiyenne
weapons kari paranay

අපිට කොයින්ද පූසෝ මාළු, අපි යනවද මූදුඋබලා තාම ඕක play කරේ නැද්ද.මමනම් ඔය game එක ඉවරකරලා දැන් ගොඩක් දවස්.ps4 එකේ.


ඩවුන් වෙන්න දැම්ම ...............![]()

උබලා තාම ඕක play කරේ නැද්ද.මමනම් ඔය game එක ඉවරකරලා දැන් ගොඩක් දවස්.ps4 එකේ.
දැන්නම් 11MB/s යනවා
ඕකම තමයි බන් මාත් බන්නේ.පට්ට ස්ලෝව් නේ ? උබේ අවුලක් නැද්ද ?![]()

අවුලක් නෑ බන්.
Core i3 4150 3.5GHz Dual Core (4th Generation) 15,500.00
r7 260x 20,000.00
Corsair Value Select 4GB DDR3 1600MHz 5,000.00
MSI H81M-P33 7,250.00
Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,000.00
FSP Hexa+ 550W 8,000.00
63,750. discount එක්ක 59 කට ගන්න පුලුවන් වෙයි.
ඔව් ඕකේ ඕන game එකක් වැඩ![]()

පිස්සුද බන් GT320M ගහන්න බෑ, මේකට හොද GPU එකක් ඕනේ, නමුත් ඔය CPU එක නම් ඇති.
උබලා තාම ඕක play කරේ නැද්ද.මමනම් ඔය game එක ඉවරකරලා දැන් ගොඩක් දවස්.ps4 එකේ.

me lap eka graphics low dalwat play karnna bari waida bn
![]()

අපි high graphics විත් 60fps ගහන්න හිටියා සහෝ![]()
ඉක්මනට play කරලා ආතල් එකක් ගනින් බන්.හොද ගේම් එක.ඕකෙ ගොඩක් දේවල් ඔන්ලයින් play කරන උන්ට ආතල් දෙන්ඩ හදලා තියෙන්නේ.ගෙවල් සල්ලි දීලා ගන්ඩත් නැ.ගෙවල් සල්ලි දීලා ගන්ඩ තියෙන්නේ online mod එකේදී.ඒක වෙනම කතන්දරයක්.කරලම බලපල්ලාකො
