මචන්,
මට desktop computer එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා මගේ වැඩ වලට. මට ඕනේ මෙන්න මේ දේවල් තියෙන machine එකක් set up කර ගන්න.
1 TB Hard Drive
16 GB RAM (මේක තමයි ප්රදානම)
Samsung LED Monitor 18'5
> core i5
සහ අනෙත් ඒවා එක්ක. VGA card නම් ඕනේ නෑ.
මේ වගේ specs තියෙන machine එකක් assemble කර ගන්න කීයක් යාවිද බන්?
(ඔව් ඔව් අපේ යුරාජ් මාමිටත් කතා කරන්න ඕනේ තමයි.
)
BUMP එකකුත් දාගෙනම යන්න සහෝ.....

)BUMP එකකුත් දාගෙනම යන්න සහෝ.....