Desktop එකක් ගන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්,

    මට desktop computer එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා මගේ වැඩ වලට. මට ඕනේ මෙන්න මේ දේවල් තියෙන machine එකක් set up කර ගන්න.

    1 TB Hard Drive
    16 GB RAM (මේක තමයි ප්‍රදානම)
    Samsung LED Monitor 18'5
    > core i5
    සහ අනෙත් ඒවා එක්ක. VGA card නම් ඕනේ නෑ.

    මේ වගේ specs තියෙන machine එකක් assemble කර ගන්න කීයක් යාවිද බන්?

    (ඔව් ඔව් අපේ යුරාජ් මාමිටත් කතා කරන්න ඕනේ තමයි. :yes: )


    BUMP එකකුත් දාගෙනම යන්න සහෝ.....


    මචන් උබේ අවශ්යතාවය කියපන් :dull:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝ උඹ කියන සීන් ගැන මෙලෝ හසරක් මම දන්නේ නැ බන්. :sorry:

    u kiwwe bun man post kare samanyen tikak high end pc parts. ubata oya capacity ekenma ube godak loku weda karan nattan oita wada aduwen wena branded ewath ganna puluwan market eken!
     
    • Like
    Reactions: JesonRulez

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar482203_28.gif


    සුබ අලුත් අවුරුද්දක් කොල්ල
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    හැමෝම හොඳයි හොඳයි කියල ගන්නේ Samsung LED එක නිසා ඒක ගන්න කියල බැලුවේ බන්. ඒකෙ resolution ඇති වෙයිද?


    මචං ගනින් පොඩ්ඩක් ලොකු LED එකක් samsung වෙන්නම ඕන නෑ ඒත් බලලා ගනිනි upto 172 degrees එකක්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    In Win BW135 Casing (408962)

    Rs.9,850


    ASUS B85M-E (408302)

    Rs.12,200


    Intel® Core™ i5-4590 Processor (408791)

    Rs.27,500


    Samsung LED 24″ S24D300H [S24D300H] (408787)

    Rs.24,000


    Western Digital 2TB (407736)

    Rs.12,800


    DDR3 – 1600 – 8GB Kit [F3-12800CL9D-8GBSR2] (4GBx2) (407154)

    Rs.9,250


    ASUS DVD Writer (SATA)

    Rs.2,700


    EVGA GT740- 4GB SC [04G-P4-2744-KR] (408808)

    Rs.16,500


    ඔයටික බලපන් :)
     
    Last edited:

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Intel Core i5 4590 3.3GHz Quad Core
    MSI B85-G43
    2 x Corsair Vengeance 8GB DDR3 1600MHz
    FSP Hexa+ 550W
    Samsung 840 Evo 120GB
    Western Digital Blue 1TB 7200RP
    Samsung S27D590PL 27" LED backlit PLS monitor
    Cooler Master 690 III
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං මේකෙන් සෙට් කරන් පොඩ්ඩක් EBAY බලහන් low quality ඒව ගන්න එපා එහෙම කියලා
    assembleyourpc.net ;) ගුඩ් ලක්
    අහ් තව දෙයක් VM use කරනවනම් Linux වලට පුරුදු වියන් RAM එකත් ඉතුරුයි සල්ලිත් ඉතුරුයි උබේ දැනුමටත් හොදයි මචං
     
    Last edited:

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Ube budget eka kiyapan... wena magul wadak na... Uba developing witarai ne karanne? Unity eke shops walin badu aan anaatha wenna epa....
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    VM run කරන්න බන්. :)
    VM run කරන් හිතන් ඉන්නවා නම් 250GB වගේ SSD එකක් අරන්
    එකේ OS එකයි VM ටිකයි දාපන්..
    සෑහෙන වෙනසක් තියෙනවා..
    SSD මෙහෙන් ගන්නවාට වඩා ගෙන්නන එක ලාබයි..
    17000 ට අඩුවෙන් 250GB එකක් ගන්න පුලුවන්..
    අඩුම තරමේ WD Black වගේ Hard එකක් ගන්න..
     
    Last edited: