Desktop එකක් ගන්න

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
VM run කරන් හිතන් ඉන්නවා නම් 250GB වගේ SSD එකක් අරන්
එකේ OS එකයි VM ටිකයි දාපන්..
සෑහෙන වෙනසක් තියෙනවා..
SSD මෙහෙන් ගන්නවාට වඩා ගෙන්නන එක ලාබයි..
17000 ට අඩුවෙන් 250GB එකක් ගන්න පුලුවන්..
අඩුම තරමේ WD Black වගේ Hard එකක් ගන්න..

Agree! SSD 1k dapan aniwa...
 
owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    VM වැඩ කරනවනම් මතක ඇතුව CPU එක Intel® VT (Intel Virtualization Technology) තියෙන එකක් ගන්න.. නැත්තම් කොච්චර RAM ගහන් හිටියත් වැඩක් ගන්න අමාරුයි.. අනික L1 cache එක 8MB වත් කියන එකක් ගනින් නැත්ං ඔච්චර වියදම් කරන එක වැඩක් නෑ.. අනික BUS එක අනිවා >=1666MHz (board & CPU booth) ගනින්.. RAM is not all :D අනිවා ගැලපෙන hardware පාවිච්චි කරහන් ඉස්සරෝම CPU එක අරන් Intel සයිට් එකෙන් බලහං ඒකට හරියන board ඊ්ට පස්සේ ඒකට සෙට් වෙන RAM එකක බලහන්.. උඹ branded PC එකක් ගත්තා වගේ තමා
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    Core i5 Proccessor wala Virtualization Technology thiyenawada balanna deyak naa ban.. ;);)
    Code:
    http://ark.intel.com/Products/VirtualizationTechnology
    L3 Cache 1a gana wenna oni umba kiyanne.. :sorry::sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    VM වැඩ කරනවනම් මතක ඇතුව CPU එක Intel® VT (Intel Virtualization Technology) තියෙන එකක් ගන්න.. නැත්තම් කොච්චර RAM ගහන් හිටියත් වැඩක් ගන්න අමාරුයි.. අනික L1 cache එක 8MB වත් කියන එකක් ගනින් නැත්ං ඔච්චර වියදම් කරන එක වැඩක් නෑ.. අනික BUS එක අනිවා >=1666MHz (board & CPU booth) ගනින්.. RAM is not all :D අනිවා ගැලපෙන hardware පාවිච්චි කරහන් ඉස්සරෝම CPU එක අරන් Intel සයිට් එකෙන් බලහං ඒකට හරියන board ඊ්ට පස්සේ ඒකට සෙට් වෙන RAM එකක බලහන්.. උඹ branded PC එකක් ගත්තා වගේ තමා

    Intel Core series එකේ ඔක්කොම model වල වගේ VT කොහොමත් තියෙනවා. Itanium ,Pentium,, Xeon මේ ඔක්කොම ඒවල VT තියෙනවා model කිහිපයක ඇරුණම. ඉතින් ආයි අමුතුවෙන් බලන්න දෙයක් නෑ Core series processor එකක් ගන්නවා නම්.

    L1 cache 8MB? මම නම් එහෙම එකක් අහලා නෑ, L1 cache එකක් කියනේ fast නමුත් smaller memory unit එකක්, ඒකේ ධාරිතාව අඩුයි, සාමාන්‍යයෙන් Haswell series එකේ එන්නෙත් එක core එකකට 64kB ගානේ, එතකොට Core5 කිව්වම Core 4 ක් තියෙනවනේ එතකොට සමස්ථයැන් 64*4 = 256kB.

    අළුත් processors දැන් FBS use කරන්නේ නෑ, ඒ වෙනුව තියෙන්නේ QPI (quick path interface) ඒකේ speed එක මනින්නේ giga transfer per seconds වලින්, ඔය processors වල GT/s කියලා තියෙන්නේ ඒකයි.

    උබ කිව්වේ memory type එක නම්, ඒක කොහොමත් එන්නේ 1333,1666 යි. ඒ දෙකේ ලොකු වෙනසක් නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    uba monawada karanna inne? oya machine eka nam hodai VGA ekakuth gehuwoth.. gana nam danne na ban.. mama eBay eken tama genne..

    Mamath web developing karanne.. mage machine eka

    • 2.5GHz core2duo overclocked to 3.4GHz
    • 8GB ram
    • 1GB VGA, Nvidia geforce
    • 500GB disk
    • Samsung 22Inch LED

    Mama nam photoshop CC, Dreamweaver CC, Illustrator CC, Firefox, opera, chrome, safari, Npad++ wage ewa okkoma ekawera open karagena weda karanawa.. awlak ma na.. 4GB wage ram eka use wenne..

    A kale machine eka gatte 70k ta.. awrudu 8 wage paranai.. me wage machine 100 witara ganna meken hambu karala athi den..

    A hindaubage requirenments walata anuwa machine eka ganin..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Jeson එනකොට ඇයි crazybuddy online එන්නෙ ?

    117cjd2.jpg
    20a8192.jpg