පැටියා;18212217 said:මේවා ගූ සීන්. ගිය පාර ඊට ඉස්සරින් පාර සීන් තමා සීන්.![]()
අපි දන්නේ නැ ඒක! කියපන් බලන්න වෙනසකටත් එක්ක! එපා වෙලා මේ ජංගි වලි!

අඩෝ එක නෙවේ සුභ අලුත් අවුරුද්දක්!

පැටියා;18212217 said:මේවා ගූ සීන්. ගිය පාර ඊට ඉස්සරින් පාර සීන් තමා සීන්.![]()

අනිවා උඹට මම අන්තිම දවසට කලින් දවසේ රෑ PM කලේ පුදුම කළකිරීමකින් බං. සිරාවට අනික් පැත්තට ගහන්න තරම් මළකින් මම හිටියේ. අන්තිමට පාවලා දෙන්න බැරි නිසා ගහලා නිකන් හිටියේ. හෙන්රි සිරාවට පව් බං. ඌ නිදිමරාගෙන ත්‍රෙඩ් එකේ රෑ එලි වෙනකන්ම.හෙන්රි ව වැඩිය උන් දන්නෙ නෑ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අපි සෙට් එක ඇරෙන්න. එහෙම වෙලත් ඌ බය නැතිව කට්ටිය එක්ක සංවිධානය වෙලා නියමෙට ගේම ගැහුවා. මෙච්චර කාලෙකට හිටපු හොඳම කඹ ඇදපු නායකයා හෙන්රි. මොකද ඌ තරම් වෙන කිසි එකෙක් මහන්සි වෙලා නෑ. අපේ එකෙක් නැහැ. මම උඹට කිව්වනේ බං මමත් කොහොමද ත්‍රෙඩ් එකේ හිටියේ කියලා 15 වෙනිදා දවසම. අපේ උන් පැත්ත පලාතේ හිටියේ නැහැ. දැන් පැරදුනාට කතා කියලා වැඩක් නෑ. මම උඹට මුලින්ම කිව්ව දේ තමයි අනික් පැත්තේ උන්ව ගන්න කලියෙන් අපේ 10 දෙනාගේ වෝට්ස් ශුවර්ද කියන එක. ඉරේශ්ට බනින්නත් බෑ බං. ආවේගයට මම එතන හිටියනම් මමත් ඒ වගේ වැඩක් කරන්න පුලුවන්. මොකද එතකොට අදාල එකාටත් රිදෙන නිසා. හරියට ප්ලෑන් එකක් ගහලා කලානම් දිනන්න තිබ්බා. ඒත් උනේ තමාගේ ප්‍රතිවාදියාව අවතක්සේරු කරන ජීවිතේ අමතක නොකලම යුතු මූලික සිද්ධාන්තයක් අමතක කරපු එක අපේ එවුන්.

හොර කම් ඔක්කොම වහලා දාලා දිනුම ගන්න හරි කැමතී නේද ?![]()
උබ බය නැත්තම් අපි තවපාරක් කඹ ඇදිල්ලක් තියමුද ? මේක තනිකර හොර කමෙන් දිනපු එකක්.
මේක නැවත පවත්වන්න ඔනේ.
ෆෙක් බැන් කරනවනම් Radioactive කියන ෆෙක් එකත් බැන් කරන්න කියන්න GTRZ ට.

දැන් හොරකම නොන්ඩි උනාම රිප්ලයි නොකර ලිස්සලා පලයන්
ඔප්පු කරන්න දෙයක් නැහැ. උබ කියපු දේවල් වලින්ම ඔප්පු වෙලා ඉවරයි. උබට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවනම් උබ හොර කරේ නැහැ කියලා ඔප්පු කරපන් පුළුවන් නම්.

උබට ඒක පේන්න ඇති නේ? KPZ පැත්ත පළාතේ නෑ ඌගේ වැඩේම offline නමුත් හෙන්රියා මේකේමයි. මම ඔය කබේ දවස් වල නිදාගත්තෙත් නෑ. එතකොට රෑ බලනකොටත් හෙන්රියා online. ඌ දින්නේ උගේ දැඩි කැපවීම නිසයි නැතුව හොර නිසා නෙවෙයි.

අපි වග කියන්න ඕනි කොහොමද කියල ඔයා කියන්න ?? අපිට කරන්න පුළුවන් දේ මොකද්ද ??

කොහොම හරි මේ මඟුලෙන් උනේ ආස්මිගේ බුරියානි චාමලී ලව්ව කවා ගන්න බැරි උන එකයි..
ඩෙලායි මායි බ්‍රේක් අප් උන එකයි....![]()

ඩෙල්මද.. මම නොදන්න කමට ඇහුවේ.. 

අපි දන්නේ නැ ඒක! කියපන් බලන්න වෙනසකටත් එක්ක! එපා වෙලා මේ ජංගි වලි!
අඩෝ එක නෙවේ සුභ අලුත් අවුරුද්දක්!![]()

උබට ඒක පේන්න ඇති නේ? KPZ පැත්ත පළාතේ නෑ ඌගේ වැඩේම offline නමුත් හෙන්රියා මේකේමයි. මම ඔය කබේ දවස් වල නිදාගත්තෙත් නෑ. එතකොට රෑ බලනකොටත් හෙන්රියා online. ඌ දින්නේ උගේ දැඩි කැපවීම නිසයි නැතුව හොර නිසා නෙවෙයි.
පැටියා;18212217 said:මේවා ගූ සීන්. ගිය පාර ඊට ඉස්සරින් පාර සීන් තමා සීන්.![]()

අපි වග කියන්න ඕනි කොහොමද කියල ඔයා කියන්න ?? අපිට කරන්න පුළුවන් දේ මොකද්ද ??
පැටියා;18212260 said:
ඒ අදාල ත්‍රෙඩ් ක්ලෝස් වෙලා ඩිලීට් වෙලා පහු ගිය ටිකේ බම්ප් වෙච්ච ත්‍රෙඩ් ටිකක් තිබ්බා හොයලා දාන්නං පස්සෙ.
එසේම වේවා මචං කොහොමද අවුරුදු? උඹ ගෙදරද?![]()

akke awurudu kumari tharangeta sahabagi une nadda?![]()

mama henry ta vote kaleth uba kpz sup hinda e wage kidenak votes change karanna athida .