Henry සහ සංවිධායක හොරු

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පැටියා;18212217 said:
මේවා ගූ සීන්. ගිය පාර ඊට ඉස්සරින් පාර සීන් තමා සීන්. :lol:

අපි දන්නේ නැ ඒක! කියපන් බලන්න වෙනසකටත් එක්ක! එපා වෙලා මේ ජංගි වලි! :lol:

අඩෝ එක නෙවේ සුභ අලුත් අවුරුද්දක්! :cool:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනිවා උඹට මම අන්තිම දවසට කලින් දවසේ රෑ PM කලේ පුදුම කළකිරීමකින් බං. සිරාවට අනික් පැත්තට ගහන්න තරම් මළකින් මම හිටියේ. අන්තිමට පාවලා දෙන්න බැරි නිසා ගහලා නිකන් හිටියේ. හෙන්රි සිරාවට පව් බං. ඌ නිදිමරාගෙන ත්‍රෙඩ් එකේ රෑ එලි වෙනකන්ම.හෙන්රි ව වැඩිය උන් දන්නෙ නෑ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අපි සෙට් එක ඇරෙන්න. එහෙම වෙලත් ඌ බය නැතිව කට්ටිය එක්ක සංවිධානය වෙලා නියමෙට ගේම ගැහුවා. මෙච්චර කාලෙකට හිටපු හොඳම කඹ ඇදපු නායකයා හෙන්රි. මොකද ඌ තරම් වෙන කිසි එකෙක් මහන්සි වෙලා නෑ. අපේ එකෙක් නැහැ. මම උඹට කිව්වනේ බං මමත් කොහොමද ත්‍රෙඩ් එකේ හිටියේ කියලා 15 වෙනිදා දවසම. අපේ උන් පැත්ත පලාතේ හිටියේ නැහැ. දැන් පැරදුනාට කතා කියලා වැඩක් නෑ. මම උඹට මුලින්ම කිව්ව දේ තමයි අනික් පැත්තේ උන්ව ගන්න කලියෙන් අපේ 10 දෙනාගේ වෝට්ස් ශුවර්ද කියන එක. ඉරේශ්ට බනින්නත් බෑ බං. ආවේගයට මම එතන හිටියනම් මමත් ඒ වගේ වැඩක් කරන්න පුලුවන්. මොකද එතකොට අදාල එකාටත් රිදෙන නිසා. හරියට ප්ලෑන් එකක් ගහලා කලානම් දිනන්න තිබ්බා. ඒත් උනේ තමාගේ ප්‍රතිවාදියාව අවතක්සේරු කරන ජීවිතේ අමතක නොකලම යුතු මූලික සිද්ධාන්තයක් අමතක කරපු එක අපේ එවුන්.

    :):):):):):)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    mamanan hithuwe KPZ dhinai kiyala porata mulin thibuna chanda load eka dakala. eth kohomahari henry ge set eka mahansi wela weda karala cup eka gatta.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රේඩියෝ ෆේක් ද නැද්ද කියල මම දන්නේ නැහැ. එත් මෙතන උ කිසිම අසාදාරනයක් කලේ නැහැ. කිසි කුජිත් වැඩක් උනේ නැහැ. ගොඩ දෙනක් වලි දාගන්න හදනකොට ඒවා විසදන්න මුලික උනේ රේඩියෝ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හොර කම් ඔක්කොම වහලා දාලා දිනුම ගන්න හරි කැමතී නේද ? :lol::lol::lol:
    උබ බය නැත්තම් අපි තවපාරක් කඹ ඇදිල්ලක් තියමුද ? මේක තනිකර හොර කමෙන් දිනපු එකක්.
    මේක නැවත පවත්වන්න ඔනේ.
    ෆෙක් බැන් කරනවනම් Radioactive කියන ෆෙක් එකත් බැන් කරන්න කියන්න GTRZ ට.

    ubata reply karala palak natha.uba saha ube thread eke tholonchi weemata wadi kaalayak da natha :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැන් හොරකම නොන්ඩි උනාම රිප්ලයි නොකර ලිස්සලා පලයන් :lol::lol::lol:
    ඔප්පු කරන්න දෙයක් නැහැ. උබ කියපු දේවල් වලින්ම ඔප්පු වෙලා ඉවරයි. උබට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවනම් උබ හොර කරේ නැහැ කියලා ඔප්පු කරපන් පුළුවන් නම්.

    මේ i love mayithri උබව බෑන් කරපු දුකද ඔය :lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබට ඒක පේන්න ඇති නේ? KPZ පැත්ත පළාතේ නෑ ඌගේ වැඩේම offline නමුත් හෙන්රියා මේකේමයි. මම ඔය කබේ දවස් වල නිදාගත්තෙත් නෑ. එතකොට රෑ බලනකොටත් හෙන්රියා online. ඌ දින්නේ උගේ දැඩි කැපවීම නිසයි නැතුව හොර නිසා නෙවෙයි.

    :):):)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපි වග කියන්න ඕනි කොහොමද කියල ඔයා කියන්න ?? අපිට කරන්න පුළුවන් දේ මොකද්ද ??

    චු කරලා බුදිය ගන්නයි, බුදියගෙන පඩ අරින්න යි! :dull: :angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොම හරි මේ මඟුලෙන් උනේ ආස්මිගේ බුරියානි චාමලී ලව්ව කවා ගන්න බැරි උන එකයි..

    ඩෙලායි මායි බ්‍රේක් අප් උන එකයි....
    :(

    කවුද බං ඩෙලා කියන්නේ :oo::oo::oo: ඩෙල්මද.. මම නොදන්න කමට ඇහුවේ.. :sorry::sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි දන්නේ නැ ඒක! කියපන් බලන්න වෙනසකටත් එක්ක! එපා වෙලා මේ ජංගි වලි! :lol:

    අඩෝ එක නෙවේ සුභ අලුත් අවුරුද්දක්! :cool:
    :lol:
    ඒ අදාල ත්‍රෙඩ් ක්ලෝස් වෙලා ඩිලීට් වෙලා පහු ගිය ටිකේ බම්ප් වෙච්ච ත්‍රෙඩ් ටිකක් තිබ්බා හොයලා දාන්නං පස්සෙ.
    එසේම වේවා මචං කොහොමද අවුරුදු? උඹ ගෙදරද? :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට ඒක පේන්න ඇති නේ? KPZ පැත්ත පළාතේ නෑ ඌගේ වැඩේම offline නමුත් හෙන්රියා මේකේමයි. මම ඔය කබේ දවස් වල නිදාගත්තෙත් නෑ. එතකොට රෑ බලනකොටත් හෙන්රියා online. ඌ දින්නේ උගේ දැඩි කැපවීම නිසයි නැතුව හොර නිසා නෙවෙයි.

    මමත් පැය 4 යි බං නිදා ගත්තේ ඒ දවස් ටිකේම. මමත් 14 විතරයි ගෙදර හිටියේ. අනික් හැමදාම වැඩ. හැම තිස්සෙම මමත් ත්‍රෙඩ් එකේමයි හිටියේ. මමත් ඒක නම් දැක්කා. KPZ ඔන්ලයින් හිටියේ 15 රෑ විතරයි. ඒ හෙන්රි ලොගු ගැප් එකක් තියලා අපි පස්සෙන් හිටි වෙලාවේ. නැත්නම් ඌ ගොඩක් වෙලාවට ඕෆ්ලයින් බං. අපි පැරදුනේ ටීම් එකේම වැරදි නිසා ප්‍රධාන වශයෙන්. මමත් වගකියන්න ඕනේ උඩින් පේන්න කිසි සප් එකක් නොදුන්නු එකට රෙප් වලට වැනි වැනි හිටි නිසා. ඒත් අපේ එකෙක්වත් නැති වෙලාවේ හොරෙන් නම නොදා KPZ ට දීපන් කියලා රෙප් ටිකක් දෙන්න හරි හිටියේ , VM දාලා asylum ටයි චෙරුබටයි මාට්‍ටු උන තැන හොරෙන් PM ගැහුවා. ඒත් මම ඔහොම වැනි වැනි හිටිනිසා හොඳ ආතල් එකක් නම් ගත්තා.
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    පැටියා;18212217 said:
    මේවා ගූ සීන්. ගිය පාර ඊට ඉස්සරින් පාර සීන් තමා සීන්. :lol:

    දැන් එලකිරි එකේ යන්නෙම නීරස වලි:dull:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    kajry.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි වග කියන්න ඕනි කොහොමද කියල ඔයා කියන්න ?? අපිට කරන්න පුළුවන් දේ මොකද්ද ??

    හරි ඔයාලට දැනුම් දෙන්න බැරි වුනා..මම ඒක පිලිගන්නවා..මොකද මම හිතුවේ ඔයාලා ඒ ගැන දන්නවා ඇති කියලා.මොකද මේකේ මේන් පේජ් එකේ තියෙන ඔය වගේ කෙනෙක්ගේ නමින් දාන ත්‍රෙඩ් කොහොමත් ඕනෙම කෙනෙක්ට බැලෙන නිසා..ඔයාල කරන්න තිබ්බා ඒ ත්‍රෙඩ් එක ඇඩ්මින්ට කියලා අයින් කරවන එක..ඒ වගේම ඒ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් එයා සපෝට් කරන පිලේ නායකයත් දැනුම් දෙන්න තිබ්බා මේ වගේ වැඩ නවත්තන්න කියලා.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;18212260 said:
    :lol:
    ඒ අදාල ත්‍රෙඩ් ක්ලෝස් වෙලා ඩිලීට් වෙලා පහු ගිය ටිකේ බම්ප් වෙච්ච ත්‍රෙඩ් ටිකක් තිබ්බා හොයලා දාන්නං පස්සෙ.
    එසේම වේවා මචං කොහොමද අවුරුදු? උඹ ගෙදරද? :)

    අවුරුදු නං සමරුවේ නෑ බන් සුපුරුදු විදිහට. :baffled:
    අම්බානට කාල බිලා හිටියා .... :D
    ඔවු බන් ගෙදර... :nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    akke awurudu kumari tharangeta sahabagi une nadda? :P

    අනේ මේ චැසිය ඇද වෙච්ච ලොරි බාග වලට මොන අවුරුදු කුමාරිද. අන්න හොඳම කෑම, අවුරුදු කුමාරි බතල ඇන්ටි වගේ තරගයක් තිබ්බනම් ආස්මිව දාන්න තිබ්බා. :shocked::shocked: