එළකිරි අවුරුදු කුමාරයා 2015

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකේ වොට් කරන්න ගියාම රෙප් කොච්චරක් වගේ හොයා ගන්න පුලුවන් වෙයි ද දන්නෙ නෑ..බලං ගියාම මේක රෙප් වසන්තයක් ...ඔව්..:lol::lol::lol::lol:
    ඉබ්බට vote කලාට එක රෙපක් දෙන්නේ නෑ....... ඔන්න කලින්ම කිව්වා.......:yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මෙවර එලකිරි අවුරුදු කුමාර‍යා තරඟ‍යට


    mjayanatha
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    කි‍යන ID එකෙන් පෙනී සිටින ගල් ඉබ්බගේ නම ‍යෝජනා කරනවා.......:cool:

    නාකි හම්පඩ‍යෙක්ව තරඟ‍යට නම් කරන්න බෑ කි‍යල කොන්දේසි‍යක් නෑ නේද.....
    :eek:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පව් බන් ඔක දෙමු අපි වලතර අයියට .ඊට පස්සෙ වත් ඔක ටිකක් පිලිවෙලකට ඉදීවි.අපි ඔක ඌට දීල දිරිමත් කරමු.:yes::yes::yes::yes::yes: