Henry සහ සංවිධායක හොරු

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Apooooooooooooooooooo

    Ubala Babala wagene ban...

    Waliyak unath gathiyak tiyenda oni...

    Mea wenakota Kaba Adilla nisa Dennek Banned..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොකද කියන්නේ පරික්ෂණ කමිටුවක් හදමුද? වංචාවල් තියෙනවා නම් ඒවා ඔක්කොම හොයමු.
    අපි හෙන්රිට support කරා නම් ඒවායේ PM ඇති නේ? ඒව gt ට බලන්න කියන්න, අපි හෙන්රිගෙන් පගාව ගත්තා ඒවායේ සාක්ෂී තියෙන්න ඕනනේ PM වල? gt ට කියන්න ඒවා ඔක්කොම හොයන්න කියලා. හැබැයි එහෙම තිබ්බේ නැත්නම් උබම ඇවිත් ප්‍රසිද්ධියේ හැමෝගෙන්ම සමාව ගන්න ඕනේ මඩ ගහපු එකට.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පොඩි කාලේ කොල්ලෝ නම් PM වලින් කතා කරනවා කුමන්ත්‍රණ :baffled:

    දැන් උන් කුමන්තන කරන්නේ skype,phone වලින්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    nodakin gal moosalaya :P Organizer neda :D
    keeyak banned da yako :D
    We Love Maithree, Dirala, dan mu thawa innawa man hithanne

    දැක්කේ නෑ බං........උන්ද එතකොට රෙප් කපලා තියෙන්නේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පොඩි කාලේ කොල්ලෝ නම් PM වලින් කතා කරනවා කුමන්ත්‍රණ :baffled:

    දැන් උන් කුමන්තන කරන්නේ skype,phone වලින්

    ඉතින් බන් ඌගේ phone number/skype එක මම ඉල්ලගන්න ඕනේ PM හරහානේ :rofl:
    :lol:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    KPZ paradune uta vote karapu unta rep dunne nati nisa. :lol::lol::lol:. mata rep dunne shenic saha tawa ekkenek witarai :):):) deepanko tawa rep tikak magula :rofl::rofl::rofl: