windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    camera එකෙන් ගත්ත ෆොටෝස්,ෆෝන් එකේ ෆොටෝස් ටිකක් පුළුවන් වෙලාවක දාන්න අපිට බලන්න :):)

    photoes nan gaththa.rear camera eken gaththa ewa honda quality.puluwan unoth heta daannan.gedara ewa daanna ba
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    11158127_458060087689899_1521997034_n.jpg

    machanla mage yaluwekge Nokia X2 4n ekak thiyenawa. eke lockscreen 1e wateta rathu pata kotuwak watenawa. e mokakda? eka ain karana widiyak danna kenek kiyapanko.

    It's a development thing. Go into development and uncheck the strict mode enabled option.
    :cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    රිසෙට් පාරක් දාපන්.
    ඕක හරි යනවා.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බං මාත් දාල බැලුව.. ටයිල් එකට විතරයි ලොක් එක අහන්නෙ :lol::lol::lol::lol::lol:

    මේ ඇප් ලොකර් එකෙන් ලොක් වෙන්නේ ටයිල් එකට එන ෂෝර්ට් කට් එක විතරයි.. නොර්මල් විදියට ඇප් එක ඕපන් කලොත් මොන පාස්වර්ඩ් එකක්වත් අහන්නේ නැහැ ලස්සනට ඕපන් වෙනවා:lol:..වින්ඩෝස් වලට ඇප් ලොකර් නැහැ තවම .

    ඔව් ටයිල් එක විතරයි තමා ලොක් වෙන්නේ.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් නිසයි ඕක දුන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 gaththa sinhalu hoda app tikak kiyapallakooooooo

    ඔක්කොම ඇප් හොදයි බන් වින්ඩෝස් ෆෝන් වල.
    ස්ටෝර් එකෙන් බලලා කැමති ඒවා දාගනින් උබේ වුවමනාවට සරිලන ලෙස.
    උබට ඕන කොයි වගේ ඇප්ස් ද කියපන්.මම දෙන්නම්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    pls tell how to go to development.

    It's a development thing. Go into development and uncheck the strict mode enabled option.

    ඇයි බං සෙටින්ස් වලට හිගින් පොඩ්ඩක් බලපන් Developer Options කියලා එකක් ඇති එක ක්ලික් කරලා බලපන් එකේ ඇති strict mode කියලා එකක් ඒකට හරියක් වැටිලා ඇති ඒක අයින් කරලා ඔකේ කරලා බලපන් ..

    Developer Options කියලා එකක් පෙන්නම නැත්නම් About කියන තැනට ගිහින් Build Number කියන එක උඩ 7,8 පාරක් විතර ක්ලික් කරන්න එතකොට ඔයාට message එකක් එයි Developers Option are enable, කියලා එතකොට Developer Options වලට ගිහින් අර වැඩේ කරන්න , ඉන් පස්සේ ෆෝන් එක රිස්ටර්ට් කලහම වැඩේ ගොඩ ගිහින් තියෙයි ..

    Developer Options කියලා එකක් එන්නෙම නැත්නම් Factory Reset කරන්න වෙනවා ,

    strict_mode_on_Galaxy_S4_and_Nexus_4.jpg
     
    Last edited:

    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    Lumia 820 eke normal ekai 4G version ekakui 2k thiyenawada?normal eka mama dakka mystore eke 20 gaanak wenne.eth 4G eka takas eke 40 gaanka wage wenawa:confused:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    It's a development thing. Go into development and uncheck the strict mode enabled option.

    ඇයි බං සෙටින්ස් වලට හිගින් පොඩ්ඩක් බලපන් Developer Options කියලා එකක් ඇති එක ක්ලික් කරලා බලපන් එකේ ඇති strict mode කියලා එකක් ඒකට හරියක් වැටිලා ඇති ඒක අයින් කරලා ඔකේ කරලා බලපන් ..

    Developer Options කියලා එකක් පෙන්නම නැත්නම් About කියන තැනට ගිහින් Build Number කියන එක උඩ 7,8 පාරක් විතර ක්ලික් කරන්න එතකොට ඔයාට message එකක් එයි Developers Option are enable, කියලා එතකොට Developer Options වලට ගිහින් අර වැඩේ කරන්න , ඉන් පස්සේ ෆෝන් එක රිස්ටර්ට් කලහම වැඩේ ගොඩ ගිහින් තියෙයි ..

    Developer Options කියලා එකක් එන්නෙම නැත්නම් Factory Reset කරන්න වෙනවා ,

    strict_mode_on_Galaxy_S4_and_Nexus_4.jpg

    ela ela thanks macho.
     
    Status
    Not open for further replies.