EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය පෝලිමේඉඳලාපිත් එක්කෙනා 100/=ගානේ දීල බලල ආවා.:baffled:
    හැම තැනම පෝලිම් කොසා. වාහනේ පාක් කරගන්න මාර අමාරුයි.
    ගිය අවුරුද්දේ අපි ආතල් එකේ හිටියනේ.....:cool:
    මේ පාර නම් ඇති උනා. කානිවල් ටික නම් හොඳයි අලුත් දේවල් තිබුනා....
    ආයෙත් සීසන් එකට නුවර එලි නොයන්න තීරනය කලා.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    call karala illana thatta kukulanta :P niyameta aawa bolaw dodol eka :D

    2ccv400.jpg
    :):)
    yamin gaman mata kallakdeegena palayan....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    yako thopi niwee sanasille yanna epai owa balanna :P maai uraj ui sanasille hithe hatiyata bala gatta oka api giya wele :cool:
    ආයෙත් සීසන් එකට නුවර එලි නොයන්න තීරනය කලා.:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් උඹ ඕක හැඳිගෑව නම් ඇඟේ කැක්කුම හැදිලා දවස් දෙක තුනක් නිදියයි.:rofl:

    එක පාරක් අපි ගෙදර හැදුවා.....පොල් ගාන්නයි හැඳිගාන්නයි අයියයි මායි සෙට් උනේ.....හදල ඉවරවෙද්දි දොදොල් එපා උනා :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය පෝලිමේඉඳලාපිත් එක්කෙනා 100/=ගානේ දීල බලල ආවා.:baffled:
    හැම තැනම පෝලිම් කොසා. වාහනේ පාක් කරගන්න මාර අමාරුයි.
    ගිය අවුරුද්දේ අපි ආතල් එකේ හිටියනේ.....:cool:
    මේ පාර නම් ඇති උනා. කානිවල් ටික නම් හොඳයි අලුත් දේවල් තිබුනා....
    ආයෙත් සීසන් එකට නුවර එලි නොයන්න තීරනය කලා.:dull:
    eka thamai.. off season yanna ona aye paarak..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    yako thopi niwee sanasille yanna epai owa balanna :P maai uraj ui sanasille hithe hatiyata bala gatta oka api giya wele :cool:
    එදා මේබෝඩ් එක තිබුනද...
    මට මේක දැකපු ගමන් අපේයාලුවෙක් මතක්වෙලා හිනා ගියා.
    මේවිදියටලුනෙ දිනකට තුන්පාරක් IGI...:lol::lol:
    DSCF5926.JPG
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයෙත් සීසන් එකට නුවර එලි නොයන්න තීරනය කලා.:baffled:

    thota kiwwane mama redda :growl:

    ps;

    mokadda yako tho ara ashmitai chamaliyatai dodola thiyenne ? :angry: ane ammapa thotath aruge kata aawada ? :growl: anna un denna aaye enne nalu...umbath ahaka yana reddakatane hota dala kiyola thiyenne ? :frown::(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක පාරක් අපි ගෙදර හැදුවා.....පොල් ගාන්නයි හැඳිගාන්නයි අයියයි මායි සෙට් උනේ.....හදල ඉවරවෙද්දි දොදොල් එපා උනා :baffled:
    මමත් හැඳි ගාල තියෙනවා. උරහිස්කැක්කුම හැදෙනවා අත් හොල්ලන්න බැරිවෙන්න...:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා මේබෝඩ් එක තිබුනද...
    මට මේක දැකපු ගමන් අපේයාලුවෙක් මතක්වෙලා හිනා ගියා.
    මේවිදියටලුනෙ දිනකට තුන්පාරක් IGI...:lol::lol:
    View attachment 58900

    hik hik :lol:

    ay ban ara daara size patti gonnu ? :rofl::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක පාරක් අපි ගෙදර හැදුවා.....පොල් ගාන්නයි හැඳිගාන්නයි අයියයි මායි සෙට් උනේ.....හදල ඉවරවෙද්දි දොදොල් එපා උනා :baffled:

    :lol::lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    kohe yamin gaman da ? umba heta class da ? class enawanam detha haki :cool:
    :):)
    හෙට ක්ලාස් නිවාඩු.:(
    උඹ මාතර ඉඳන්ගෙදර ආවද.....
    ඕක මාතර නෙමෙයිද හැදුවේ.:oo:
     
    Status
    Not open for further replies.