Das Urber boy යන අනවර්ථ නාමයෙන් හදුන්වන්නේ සිනමා ජීවිතයේ නිකං Hulk වගේ පුද්ගලයෙක්, 1999 ජර්මනියේ උපන් Das Urber boy ගේ සෑබෑ තොරතුරු මදක් සමාජයෙන් සගවා ඇත. මොහුගේ විශේෂත්වය නම් මොහුට උපතේදීම මහා අයෝම පුරුෂයෙකුගේ සේ ඇගක් පිහිටීමයි.
ඉහත පිංතූරයේ ඉන්නේ ඔහු නෙමෙයි, නමුත් Das Urber boy ඒ වගේ ඉන්න ඇති.
Ben කුඩා කාලයේදීම අන්ධ වී ඇත, නමුත් ඔහුට යමිකිසි විශේෂ හැකියාවක් ඇත. ඔහුට තම දිවෙන් ශබ්ධ නිකුත් කර අවට ඇති දේවල් ගැන නිවරදිව දැනගැනීමයි. මොහුගේ මේ හැකියාව කෙතරම්ද කියනවානම්, මොහු අනෙක් ලමයි මෙන් Basket ball, Foot ball මෙන්ම Video games ද play කරනවා. මොහු මෙය කරන්නේ කෙසේදැයි කාටත් ප්‍රෙහෙලිකාවකි.
Michel Lotito ව මිනිස් ඓළුවා ලෙසද හදුන්වයි. මොහුගේ ඇති විශේෂත්වය නම් මොහුට අතට හමුවෙන ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට හැකිවීමයි. වයස අවු. 9 දි සම්පූර්ණයෙන් තම නිවසේ තිබු TV අනුබව කර ඇති මොහු මෑතක්දි සම්පූර්ණයෙන්ම කුඩා ගුවන් යානයක් අවු. 2 ක් තිස්සේ අනුබව කොට අවසන් කර ඇත. මොහුගේ ඇති විශේෂත්වය නම් මේ සියලූ දේම ඔහුගේ අමාශය විසින් දිරාපත් කර හැරීමයි.
Tim Cridland ට වේදනාව නොදැනේ, මොහු තම ඇග වරක කපාගනි, උල් වලින් ඇනගනි, කරන්ට් එක වද්ද ගනි, etc. නමුත් මොහුට වේදනාවක් නම් නොදැනේ. මොහුගේ මේ හැකියාව නිසා කලක් මොහු Circus එකකද වැඩ කර ඇත. මෙයා X-files වල episode එකකත් ඉන්නවා. මෙයානම් කියන්නේ මෙයා වේදනාව නොදනෙන්න හිතදියුණු කරන් ඉන්නවා කියලා නමුත් විද්‍යාඥයන් කියන්නේ මෙය ඔහුගේ ස්නායු පද්ධතියේ ඇති විශ්ෂත්වයක් බවයි.
Masutatsu Oyama ජපන් ජාතික කරාටේ ශූරයෙකි. මොහුගේ විශේෂතවය නම් මොහුගේ අත්දෙකයි. මොහුට ඉතාමත ශක්තිමත් දෑත් යුගලක් ඇති අතර ඔහුට කුලප්පු වු හරකෙකු තම දෑතින් මරාදැමිය හැක. මොහුට ජපාන්යේ දෙවියන්ගේ හස්ථය නමින් හදුන්වයි. මොහු වරක පිලිමලුන් පිටුදැකීමේ තනි කරාටි තරගයකදි 300 දෙනකුට දින තුනක් තිස්සේ පහර පිට පහර දී ඇත. 1927 දි ඉපදී ඇත, 1994 දි මියගොස් ඇත.
මේවත් වෙලා තියෙනවානම් බලන්න

Buddhism in Kalmykia, Europe
http://www.elakiri.com/forum/showthread.php?p=18172419#post18172419
Brutal Serial Killers
http://www.elakiri.com/forum/showthread.php?p=18179634#post18179634
Weird Sex Laws
http://www.elakiri.com/forum/showthread.php?p=18198392#post18198392
ලෝකයේ අපි නොදන්න JOB සමහරක්
http://www.elakiri.com/forum/showthread.php?p=18199355#post18199355
507 Years Old
http://www.elakiri.com/forum/showthread.php?p=18213760#post18213760
Last edited:



