යාලුවනේ මන් මේ පොඩි වැඩක් පටන් ගන්න හැදුවෙ
මගේ සයිට් එකක් තියනව දවසකට 20000 විතර සුද්දො එනව
මේකෙ තිබ්බ ආර්ටිකල් එකක අව්ලක් නිසා adsence දාන්න දෙන්නෙ නෑ දැන්
මට ඕන බන් donate බටන් එකක් වගේ එකක් දාගන්න
paypal දාන්න බෑ ලංකාවට නෑනෙ
මැලේසියන් හදන්නත් බෑ එපා වෙනව. සම්පත් එකේ පේමන්ට් ගේට් වේ එකට අවුරුද්දට හතලිස් දාස් ගානක් ගෙවන්න ඕනලු
2checkout හොදයි ද මේ වගේ වැඩකට ? බිට් කොයින් දාන්න හැදුවෙ ඒත් එපා වෙනව ඒකත් මට ඕන නිකන් ගේමක් නැතුව සල්ලි අතට ගන්න. එළකිරි මිතුරන්ගේ උපකාර බලාපොරොත්තු වෙමි
සියලු දෙනාට +6 බැගින් සලකනු ලැබේ

බ්රොතල් kiwwe?

dn harida?