හොද Payment Gateway එකක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    යාලුවනේ මන් මේ පොඩි වැඩක් පටන් ගන්න හැදුවෙ :dull: මගේ සයිට් එකක් තියනව දවසකට 20000 විතර සුද්දො එනව :yes: මේකෙ තිබ්බ ආර්ටිකල් එකක අව්ලක් නිසා adsence දාන්න දෙන්නෙ නෑ දැන් :no: මට ඕන බන් donate බටන් එකක් වගේ එකක් දාගන්න :cool: paypal දාන්න බෑ ලංකාවට නෑනෙ :( මැලේසියන් හදන්නත් බෑ එපා වෙනව. සම්පත් එකේ පේමන්ට් ගේට් වේ එකට අවුරුද්දට හතලිස් දාස් ගානක් ගෙවන්න ඕනලු :lol: 2checkout හොදයි ද මේ වගේ වැඩකට ? බිට් කොයින් දාන්න හැදුවෙ ඒත් එපා වෙනව ඒකත් මට ඕන නිකන් ගේමක් නැතුව සල්ලි අතට ගන්න. එළකිරි මිතුරන්ගේ උපකාර බලාපොරොත්තු වෙමි :cool: සියලු දෙනාට +6 බැගින් සලකනු ලැබේ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    skrill, 2co, neteller poddak hoyala balapan

    skrill account athi unta skrill dammoth donate karanna baa needa? :( skrill nm mn pawichchi karanwa odesk salli ganna. nikan paypal wage accont nathuwa card eken direct pay karanna puluwan nm ela mcn :(
     
    • Like
    Reactions: ruchira55

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar324417_5.gif
     
    • Like
    Reactions: thaweesha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,817
    40,499
    113
    skrill account athi unta skrill dammoth donate karanna baa needa? :( skrill nm mn pawichchi karanwa odesk salli ganna. nikan paypal wage accont nathuwa card eken direct pay karanna puluwan nm ela mcn :(

    machan mama danna widiyata donate nam karanna baha. un card eken check out service denne. eth ubata button 2-3k danna puluwan. Donate $5 Donate $10 Donate $15 wagei.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    what I meant was can you post the link to this site which all the white folks find so interesting :)


    සුද්දො එච්චර එන්නේ නැ, අපේ රටේ කැසිනො එකක් දැම්මත් දවසට. එකෙක් 200ක් ඩොලර් 1 එක ගානේ ඩොනේට් කලත් දවසට 30000ක් විතර ශේප්. පෙන්නපන්කො අපිටත් ඒ අරුම පුදුම සයිට් රාජයා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol: mata english baa kiwwane :(

    honda welawata ehenan ena suddanta sinhala puluwan une :lol:

    සුද්දො එච්චර එන්නේ නැ, අපේ රටේ කැසිනො එකක් දැම්මත් දවසට. එකෙක් 200ක් ඩොලර් 1 එක ගානේ ඩොනේට් කලත් දවසට 30000ක් විතර ශේප්. පෙන්නපන්කො අපිටත් ඒ අරුම පුදුම සයිට් රාජයා

    I just wanna see this site man :(