පැටියා;18219186 said:ඔන්න ඔහොම නිදහස් පක්සෙ සීසීකඩ කැඩිලා ගිහිං මහින්දගෙ පක්සෙ ආසන 25යි නිදහස් පක්සෙ ආසන 15යි ගත්තනං රටම දිනුම්![]()
හරි ආසයි නේ...... යූඇන්පීයට ඇපත් නැහැ බන් ආයේ....
පැටියා;18219186 said:ඔන්න ඔහොම නිදහස් පක්සෙ සීසීකඩ කැඩිලා ගිහිං මහින්දගෙ පක්සෙ ආසන 25යි නිදහස් පක්සෙ ආසන 15යි ගත්තනං රටම දිනුම්![]()

යු ඇන් පී නෙමෙයි. එක පක්ශෙකටවත් ඇප නැ.. මිනිස්සු ඔක්කොම ගැන කලකිරිලා ඉන්නේ..හරි ආසයි නේ...... යූඇන්පීයට ඇපත් නැහැ බන් ආයේ....
ලක්ස 58 ගන්න හම්බ වෙන එකක් නැහැ. ඒක හරි අඩුම චන්ද 44 වත් ගන්න පුලුවන් මහින්දට. කොහොම උනත් වැඩිම ලක්ස 52 විතර ගන්න පුලුවන්.
සිරිසෙන් කියන්නෙ හොරිකඩයෙක් බන්. උට චන්දෙ දෙන්නෙ කවුද?
නිදහස පක්සෙටම වැටෙන චන්ද විතරයි උට වැටෙන්නෙ.

හරි ආසයි නේ...... යූඇන්පීයට ඇපත් නැහැ බන් ආයේ....

මහින්ද ගන්නෙත් චන්ද ලක්ෂ 44 නම් නිදහස් පක්ෂේත් චන්ද ගන්නේ නැත්තම් UNP එකටත් ඇපත් නැත්තම් JVP එක කොහොමත් ගොඩ එන්නෙත් නැත්තම් ඉතුරු චන්ද ටික ගන්නේ උඹද බං?
අපේ ඊළඟ අගමැති ගුනේබායි![]()
මේ පාර බලහන්, කොලඹින් සරත් ෆොන්සේකා, ගොම්බන්පිලයව ගෙදර යවනවා රුපියල් සීයක් දීලාඊලග චන්දෙන් කාටවත් හරිහමන් බලයක් ලැබෙන එකක් නැහැ. රට 2004 තිබ්බටත් වඩා අස්තාවර වෙලා තමා නතර වෙන්නෙ...
ඔන්න ඔහොමයි යහපාලනය රට විනාස කලේ...
ඊලග චන්දෙන් කාටවත් හරිහමන් බලයක් ලැබෙන එකක් නැහැ. රට 2004 තිබ්බටත් වඩා අස්තාවර වෙලා තමා නතර වෙන්නෙ...
ඔන්න ඔහොමයි යහපාලනය රට විනාස කලේ...

පැටියා;18219212 said:UNP නම් වැඩක් නෑ. මහින්ද ඒ කාලෙ විපක්ෂෙ කෑලි කෑලි කඩලා කොටවලා සු*වලා ගත්ත විදියටම නිදහස් පක්සෙ සීසීකඩ කැඩෙන එක බලං ඉන්න මම නම් හරි ආසයි![]()
යු ඇන් පී නෙමෙයි. එක පක්ශෙකටවත් ඇප නැ.. මිනිස්සු ඔක්කොම ගැන කලකිරිලා ඉන්නේ..
මේ පාර බලහන්, කොලඹින් සරත් ෆොන්සේකා, ගොම්බන්පිලයව ගෙදර යවනවා රුපියල් සීයක් දීලා
බොට අමු කැවිලද? මෙදා පාර අවුරුදු සමරපු හැටි දැක්කම දුකේ බැ. ගිය අවුරුද්දේ කොහොමට හිටපු පොරක්ද?
මහින්දට එදා තිබ්බ ජනතා ආකර්ශනේ තමා තාමත් තියෙන්නෙ...
යූඇන්පී කාරයන්ට නන් දැන් හරි සන්තෝශ කාලයක් කියල මම දන්නවා...
මහින්ද ගැන කලකිරිලා නැහැ මිනිස්සු. ඔක්කොම ඉල්ලන්නෙ මහින්දවව. මේ පාර මැයි රැලියෙන් බලාගනින් කෝ...

ලොල් මහින්ද පොර නම් 2/3 අරගන්න පුළුවන් නේ බං අනිත් උන් කුජීත වෙලා ඉන්න වෙලාවේ
මඩ සහ පච මෝල් නැතුව අමාරුද?![]()
බොට අමු කැවිලද? මෙදා පාර අවුරුදු සමරපු හැටි දැක්කම දුකේ බැ. ගිය අවුරුද්දේ කොහොමට හිටපු පොරක්ද?

බොට අමු කැවිලද? මෙදා පාර අවුරුදු සමරපු හැටි දැක්කම දුකේ බැ. ගිය අවුරුද්දේ කොහොමට හිටපු පොරක්ද?

මහින්දට එදා තිබ්බ ජනතා ආකර්ශනේ තමා තාමත් තියෙන්නෙ...
යූඇන්පී කාරයන්ට නන් දැන් හරි සන්තෝශ කාලයක් කියල මම දන්නවා...

දැන් මහින්ද බලු ද?සිංහයා උනත් කාලෙකදි බලු වෙනවා... ඒක දන්නෙ නැද්ද.![]()
සමානුපාතික ක්රමයෙන් 2/3 ගන්න ස්ක්කරයටවත් බැහැ.

පැටියා;18219009 said:බිංගු පුතා කතාව පටන් ගන්නෙම ඔය ක්‍රමේට.
පහුගිය චන්ද කාලෙ බිංගු පුතා මහින්දට කඩේ යන ත්‍රෙඩ් එකක් දාද්දි කිවුවෙ මමත් චන්දෙ දෙන්නෙ මෛත්‍රීට කියලා.
අදත් කියලා තියනවා ඉස්සර කැමතිම පක්ෂෙ ජේවීපී එක කියලා.
හරිම සුන්දරයි පුතේ![]()