ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18219186 said:
    ඔන්න ඔහොම නිදහස් පක්සෙ සීසීකඩ කැඩිලා ගිහිං මහින්දගෙ පක්සෙ ආසන 25යි නිදහස් පක්සෙ ආසන 15යි ගත්තනං රටම දිනුම් :cool:

    හරි ආසයි නේ...... යූඇන්පීයට ඇපත් නැහැ බන් ආයේ....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් ඒ දවස්වල කැමතිම පක්ෂයක් තමයි jvp එක.

    lol. පොර ටෝක් දෙන හැම එකාම පටන් ගන්නෙ මේ වගේ ටෝක් දීලා තමයි. මමත් ඉස්සර කැමතිම පක්ශෙ, අපිත් ඉස්සර ජේවීපී. බක පන්ඩිත ටොක් දෙන්නෙ නිකන් ජේවීපී දේශපාලන මණ්ඩලේම නෑ මූ වගේ එකෙක්. ඒකයි ඔය ජේවීපී එකට කෙලවිලා තියෙන්නෙ. බින්ගු පුතා ගත්තනම් ඔක්කොම හරි...
    ලොලේ ලොල් :lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරි ආසයි නේ...... යූඇන්පීයට ඇපත් නැහැ බන් ආයේ....
    යු ඇන් පී නෙමෙයි. එක පක්ශෙකටවත් ඇප නැ.. මිනිස්සු ඔක්කොම ගැන කලකිරිලා ඉන්නේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලක්ස 58 ගන්න හම්බ වෙන එකක් නැහැ. ඒක හරි අඩුම චන්ද 44 වත් ගන්න පුලුවන් මහින්දට. කොහොම උනත් වැඩිම ලක්ස 52 විතර ගන්න පුලුවන්.

    සිරිසෙන් කියන්නෙ හොරිකඩයෙක් බන්. උට චන්දෙ දෙන්නෙ කවුද? :lol::lol::lol:

    නිදහස පක්සෙටම වැටෙන චන්ද විතරයි උට වැ‍ටෙන්නෙ.

    මහින්ද ගන්නෙත් චන්ද ලක්ෂ 44 නම් නිදහස් පක්ෂේත් චන්ද ගන්නේ නැත්තම් UNP එකටත් ඇපත් නැත්තම් JVP එක කොහොමත් ගොඩ එන්නෙත් නැත්තම් ඉතුරු චන්ද ටික ගන්නේ උඹද බං?:rofl:

    අපේ ඊළඟ අගමැති ගුනේබායි :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි ආසයි නේ...... යූඇන්පීයට ඇපත් නැහැ බන් ආයේ....

    UNP නම් වැඩක් නෑ. මහින්ද ඒ කාලෙ විපක්ෂෙ කෑලි කෑලි කඩලා කොටවලා සු*වලා ගත්ත විදියටම නිදහස් පක්සෙ සීසීකඩ කැඩෙන එක බලං ඉන්න මම නම් හරි ආසයි :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද ගන්නෙත් චන්ද ලක්ෂ 44 නම් නිදහස් පක්ෂේත් චන්ද ගන්නේ නැත්තම් UNP එකටත් ඇපත් නැත්තම් JVP එක කොහොමත් ගොඩ එන්නෙත් නැත්තම් ඉතුරු චන්ද ටික ගන්නේ උඹද බං?:rofl:

    අපේ ඊළඟ අගමැති ගුනේබායි :lol:

    ඊලග චන්දෙන් කාටවත් හරිහමන් බලයක් ලැබෙන එකක් නැහැ. රට 2004 තිබ්බටත් වඩා අස්තාවර වෙලා තමා නතර වෙන්නෙ...

    ඔන්න ඔහොමයි යහපාලනය රට විනාස කලේ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඊලග චන්දෙන් කාටවත් හරිහමන් බලයක් ලැබෙන එකක් නැහැ. රට 2004 තිබ්බටත් වඩා අස්තාවර වෙලා තමා නතර වෙන්නෙ...

    ඔන්න ඔහොමයි යහපාලනය රට විනාස කලේ...
    මේ පාර බලහන්, කොලඹින් සරත් ෆොන්සේකා, ගොම්බන්පිලයව ගෙදර යවනවා රුපියල් සීයක් දීලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊලග චන්දෙන් කාටවත් හරිහමන් බලයක් ලැබෙන එකක් නැහැ. රට 2004 තිබ්බටත් වඩා අස්තාවර වෙලා තමා නතර වෙන්නෙ...

    ඔන්න ඔහොමයි යහපාලනය රට විනාස කලේ...

    ලොල් මහින්ද පොර නම් 2/3 අරගන්න පුළුවන් නේ බං අනිත් උන් කුජීත වෙලා ඉන්න වෙලාවේ :rofl:
    මඩ සහ පච මෝල් නැතුව අමාරුද?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18219212 said:
    UNP නම් වැඩක් නෑ. මහින්ද ඒ කාලෙ විපක්ෂෙ කෑලි කෑලි කඩලා කොටවලා සු*වලා ගත්ත විදියටම නිදහස් පක්සෙ සීසීකඩ කැඩෙන එක බලං ඉන්න මම නම් හරි ආසයි :cool:

    මහින්දට එදා තිබ්බ ජනතා ආකර්ශනේ තමා තාමත් තියෙන්නෙ...

    යූඇන්පී කාරයන්ට නන් දැන් හරි සන්තෝශ කාලයක් කියල මම දන්නවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යු ඇන් පී නෙමෙයි. එක පක්ශෙකටවත් ඇප නැ.. මිනිස්සු ඔක්කොම ගැන කලකිරිලා ඉන්නේ..

    මහින්ද ගැන කලකිරිලා නැහැ මිනිස්සු. ඔක්කොම ඉල්ලන්නෙ මහින්දවව. මේ පාර මැ‍යි රැලියෙන් බලාගනින් කෝ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ පාර බලහන්, කොලඹින් සරත් ෆොන්සේකා, ගොම්බන්පිලයව ගෙදර යවනවා රුපියල් සීයක් දීලා

    ගම්මන්පිල නන් ගෙදර යන එකක් නැහැ. ප.ච රනවක නන් ගෙදර යයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මහින්දට එදා තිබ්බ ජනතා ආකර්ශනේ තමා තාමත් තියෙන්නෙ...

    යූඇන්පී කාරයන්ට නන් දැන් හරි සන්තෝශ කාලයක් කියල මම දන්නවා...
    බොට අමු කැවිලද? මෙදා පාර අවුරුදු සමරපු හැටි දැක්කම දුකේ බැ. ගිය අවුරුද්දේ කොහොමට හිටපු පොරක්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද ගැන කලකිරිලා නැහැ මිනිස්සු. ඔක්කොම ඉල්ලන්නෙ මහින්දවව. මේ පාර මැ‍යි රැලියෙන් බලාගනින් කෝ...

    එහෙනම් ඉතින් මහින්ද 5/6ක් වගේ අරගෙන ආණ්ඩුවක් පිහිටුවයි නේ?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල් මහින්ද පොර නම් 2/3 අරගන්න පුළුවන් නේ බං අනිත් උන් කුජීත වෙලා ඉන්න වෙලාවේ :rofl:
    මඩ සහ පච මෝල් නැතුව අමාරුද?:lol:

    සමානුපාතික ක්රමයෙන් 2/3 ගන්න ස්ක්කරය‍ටවත් බැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොට අමු කැවිලද? මෙදා පාර අවුරුදු සමරපු හැටි දැක්කම දුකේ බැ. ගිය අවුරුද්දේ කොහොමට හිටපු පොරක්ද?

    දුක හිතෙන කතා කියන්න එපා ඕයි :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොට අමු කැවිලද? මෙදා පාර අවුරුදු සමරපු හැටි දැක්කම දුකේ බැ. ගිය අවුරුද්දේ කොහොමට හිටපු පොරක්ද?

    සිංහයා උනත් කාලෙකදි බලු වෙනවා... ඒක දන්න‍ෙ නැද්ද. :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මහින්දට එදා තිබ්බ ජනතා ආකර්ශනේ තමා තාමත් තියෙන්නෙ...

    යූඇන්පී කාරයන්ට නන් දැන් හරි සන්තෝශ කාලයක් කියල මම දන්නවා...

    එච්චර නෑ. 20 මල්ලි ආවට පස්සෙ දැනට තියන ටිකත් නෑ.
    මහින්දට දැං ගහන්නෙ විපක්ෂයක් නෙවෙයි විධායකය සහ ව්‍යවස්ථාදායකය. එදා විපක්ෂයක් ගහද්දි වැටිච්ච කෙරුමා විධායකය සහ ව්‍යවස්ථාදායකය ගහද්දි ගොඩ එයි කියලා හිතන්න පුලුවන්ද? හඳේ තමා :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමානුපාතික ක්රමයෙන් 2/3 ගන්න ස්ක්කරය‍ටවත් බැහැ.

    මහින්ද 2/3 කිට්ටුවෙන්නම් එක පාරක් ගත්තේ......ඉතින් මේපාරත් ගත්තනම් හරිනේ බං :lol:

    අනික් පක්ෂ කුජීත වෙලා මහින්ද පොර වෙලානම් ඉන්නේ 2010 ගත්ත ප්‍රතිපලේවත් පොරට ගන්න පුළුවන් වෙන්න එපයි? එතකොට අස්ථාවර වෙන්නේ කොහොමද?

    #ගුනේලොජික් :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    පැටියා;18219009 said:
    බිංගු පුතා කතාව පටන් ගන්නෙම ඔය ක්‍රමේට.
    පහුගිය චන්ද කාලෙ බිංගු පුතා මහින්දට කඩේ යන ත්‍රෙඩ් එකක් දාද්දි කිවුවෙ මමත් චන්දෙ දෙන්නෙ මෛත්‍රීට කියලා.
    අදත් කියලා තියනවා ඉස්සර කැමතිම පක්ෂෙ ජේවීපී එක කියලා.
    හරිම සුන්දරයි පුතේ :rofl:

    hariyamatama hari... Binguwaa anthimata Okkoma waradi Ranil pita daala Okkotama wisanduma aaith mahinda(hoara) agamathi karawana eka kiyala thamai kiyanna yannei.... Binguwa kiyanne Weswalaagaththu Bayyek...