***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක


  • Total voters
    369
  • Poll closed .

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    poll එකේ multi vote enable කරපි‍යෝ.........:angry:

    ‍යකෝ මහ මැතිවරණෙකදිත් තුන් දෙනෙකුට ඡන්දෙ දෙන්න පුලුවන්නේ........:dull:මේක තර‍යේ හෙලා දකිනවා..........:sorry:

    මේ වැඩේ කලා නම් හොඳයි තමා.මොකද යන විදියට මගේ වෝට් එකවත් මට නැති වෙන සීන් එකක් තියෙන්නේ...සෙක්..:sorry::sorry::sorry::sorry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    මේ වැඩේ කලා නම් හොඳයි තමා.මොකද යන විදියට මගේ වෝට් එකවත් මට නැති වෙන සීන් එකක් තියෙන්නේ...සෙක්..:sorry::sorry::sorry::sorry:

    tumblr_inline_mgn42g8qkX1r8fanr.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ස්කර්වි වගේහ් එකෙක්ව ලිස්ට් එකට දාපු එකෙන් මෙක තවත් විහිලුවක් වෙනහ් එක විතරයි වෙන්නෙහ් :dull:
    තරගයක් නැති වෙලා පිස්සු කෙලිනහ් එකාට වොට් ටික යනවාහ් :dull:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වලතරයව අයින් කරපංකෝ,ඌ ඉන්න එකෙන් මේක ජෝක් එකක් වෙනවා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ගම්පහ කොල්ලෙකුත් ඉන්නවා එහෙනම්

    කොරියන් බට්ටා

    රන්දික මෙන්ඩිස්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූද

    pic_12313833946073.jpg


    නැත්තං මූද

    Funny_Turtle_Face.jpg


    උන් දෙන්නම නෙවෙ‍යි නං මූද

    avatar313349_22.gif


    මං එකෙකුටවත් දෙන්නෑ ඕ‍යි.......multi vote enable කරපන්......:sorry:

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ