Vote crazybuddy for second place

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉතින් බං Crazybuddyට vote කලානම් ඌ එක වෙනවනේ එතකොට කොහොමද ඌ දෙක කරන්නේ :oo:

    මේකයි මචන්..Crazybuddy දැන් ඉන්නේ 3rd place....අපේ මේ අහින්සක වෑයම Crazybuddy 3rd place ඉදලා 2nd place ගන්න වලතරයව පහු කරලා ...:lol::lol::lol::lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේකයි මචන්..Crazybuddy දැන් ඉන්නේ 3rd place....අපේ මේ අහින්සක වෑයම Crazybuddy 3rd place ඉදලා 2nd place ගන්න වලතරයව පහු කරලා ...:lol::lol::lol::lol:

    හිහිහි.... මං හිතුවේ නැ බං මේක මෙච්චර ගේමක් යයි කියලා :no: එකයි කලින්ම vote කරලා බලන් හිටියේ :)