ඔව් මචං 13MP cam එකකුත් එක්ක 33කට දෙනවා කියන්නේ![]()
machan me cam eka 13 MP carl zeise kiwwata lumia 730 6.7 MP tharam qualityak nethilu,, namata carl zeise kiyala thama gattu ewun gsm arena eke dala tibbe
ඔව් මචං 13MP cam එකකුත් එක්ක 33කට දෙනවා කියන්නේ![]()
පෝරිසාදයා;18223295 said:machan me cam eka 13 MP carl zeise kiwwata lumia 730 6.7 MP tharam qualityak nethilu,, namata carl zeise kiyala thama gattu ewun gsm arena eke dala tibbe
එත් Lumia 730 & 640XL Phone වලින් ගත්ත Photo Review එකක්නම් මං තාම දැක්කේ නැ 
අනේ මන්දා 
ඔව් මචං මාත් දැක්කා...එත් Lumia 730 & 640XL Phone වලින් ගත්ත Photo Review එකක්නම් මං තාම දැක්කේ නැ
![]()
පෝරිසාදයා;18223406 said:

http://www.windowscentral.com/microsoft-lumia-640-xl-camera-sample-gallery
මටනම් වරදක් පෙන්න නැඅනේ මන්දා
![]()
ඔව් මචං 13MP cam එකකුත් එක්ක 33කට දෙනවා කියන්නේ![]()
ඔව් මචං මාත් දැක්කා...එත් Lumia 730 & 640XL Phone වලින් ගත්ත Photo Review එකක්නම් මං තාම දැක්කේ නැ
![]()
http://www.windowscentral.com/microsoft-lumia-640-xl-camera-sample-gallery
මටනම් වරදක් පෙන්න නැඅනේ මන්දා
![]()
කැරි ලාභයිනේ බන්.
මුන් කොහොම ගහනවද මන්දා.
පෝරිසාදයා;18223295 said:machan me cam eka 13 MP carl zeise kiwwata lumia 730 6.7 MP tharam qualityak nethilu,, namata carl zeise kiyala thama gattu ewun gsm arena eke dala tibbe
machanla mama lumua 930 ganna idea ekak tiyanava , use karana kauru hari innavada ?
830 ehema ganan neh bn.ewa adu wena ekak ndda?
![]()
ඔව් මම පාවිච්චි කරනවා මචන්. මම මුලින්ම වයිෆ් ට එකක් අරන් දුන්නා. දවස් කීපයක් මම පාවිච්චි කළා. ෆෝන් එක කොච්චර මගේ හිතට වැදුනද කිව්වනම්, මාත් එකක් ගත්ත. මම කලින් නෙක්සස් 4 එකක් පාවිච්චි කලේ. නෙක්සස් එක ඔටෝ රිස්ටර්ට් ප්රශ්නයක් ඇවිත් එපා වෙලා හිටියේ මට. මේ ත්රෙඩ් එකේ ඉන්න අයගෙන්ම අහල බලල තමා ෆෝන් එක ගත්තේ. ලොවෙත් නෑ මචන්. ආසාවට එක පාරක් තාම lag වෙලා නෑ. asphalt 8 මම ගහනවා. ගානක් වත් නෑ ෆෝන් එකට. කැමරා එක superb කොලිටි. ෆෝන් එකේ බිල්ඩ් කොලිටි එකත් ගොඩක් හොදයි මචන්. 4k වීඩියෝ රෙකොර්ඩින්ග් පුළුවන්. display එක මැක්සා (ක්ලියර් බ්ලැක් 441 ppi pixel density.) Dolby digital sounds (Head phones). කෙටියෙන් කිව්වොත් හැමදේම හොදයි මචන්. අනික ඉක්මනට චාර්ජ් වෙනවා. මගේ ෆෝන් එක හින්ද මම හොද කියනවා නෙවෙයි. උඹම අහල බලපන්කො මේකේ ඉන්න අයගෙන්. reviews කියවල බලපන් නැත්නම්. 930 එක ගත්තොත් උබ කවදාවත් පසු තැවෙන්නේ නෑ. එක ෂුවර්.

ado ponnayo nikan boruwata minissu rawattanna epa
higakapan oita hodai

lumia wala android wala wage gmail account eka sync karaganna puluwanda?hangouts ehema wadada?