windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පෝරිසාදයා;18223295 said:
    machan me cam eka 13 MP carl zeise kiwwata lumia 730 6.7 MP tharam qualityak nethilu,, namata carl zeise kiyala thama gattu ewun gsm arena eke dala tibbe

    ඔව් මචං මාත් දැක්කා... :yes: එත් Lumia 730 & 640XL Phone වලින් ගත්ත Photo Review එකක්නම් මං තාම දැක්කේ නැ :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් මචං මාත් දැක්කා... :yes: එත් Lumia 730 & 640XL Phone වලින් ගත්ත Photo Review එකක්නම් මං තාම දැක්කේ නැ :no:

    http://www.windowscentral.com/microsoft-lumia-640-xl-camera-sample-gallery

    මටනම් වරදක් පෙන්න නැ :no: අනේ මන්දා :dull:

    මටත් එහෙම අව්ලක් නෑ බන්.
    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ ටිකක් දාපු කමෙන්ට්ස් වෙන්න ඇති.
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    පෝරිසාදයා;18223295 said:
    machan me cam eka 13 MP carl zeise kiwwata lumia 730 6.7 MP tharam qualityak nethilu,, namata carl zeise kiyala thama gattu ewun gsm arena eke dala tibbe

    730ta wada 640xl eke sensor eka lokui neh bn.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    machanla mama lumua 930 ganna idea ekak tiyanava , use karana kauru hari innavada ?

    IMG_6160_zpsd36dd624.jpg

    ඔව් මම පාවිච්චි කරනවා මචන්. මම මුලින්ම වයිෆ් ට එකක් අරන් දුන්නා. දවස් කීපයක් මම පාවිච්චි කළා. ෆෝන් එක කොච්චර මගේ හිතට වැදුනද කිව්වනම්, මාත් එකක් ගත්ත. මම කලින් නෙක්සස් 4 එකක් පාවිච්චි කලේ. නෙක්සස් එක ඔටෝ රිස්ටර්ට් ප්‍රශ්නයක් ඇවිත් එපා වෙලා හිටියේ මට. මේ ත්‍රෙඩ් එකේ ඉන්න අයගෙන්ම අහල බලල තමා ෆෝන් එක ගත්තේ. ලොවෙත් නෑ මචන්. ආසාවට එක පාරක් තාම lag වෙලා නෑ. asphalt 8 මම ගහනවා. ගානක් වත් නෑ ෆෝන් එකට. කැමරා එක superb කොලිටි. ෆෝන් එකේ බිල්ඩ් කොලිටි එකත් ගොඩක් හොදයි මචන්. 4k වීඩියෝ රෙකොර්ඩින්ග් පුළුවන්. display එක මැක්සා (ක්ලියර් බ්ලැක් 441 ppi pixel density.) Dolby digital sounds (Head phones). කෙටියෙන් කිව්වොත් හැමදේම හොදයි මචන්. අනික ඉක්මනට චාර්ජ් වෙනවා. මගේ ෆෝන් එක හින්ද මම හොද කියනවා නෙවෙයි. උඹම අහල බලපන්කො මේකේ ඉන්න අයගෙන්. reviews කියවල බලපන් නැත්නම්. 930 එක ගත්තොත් උබ කවදාවත් පසු තැවෙන්නේ නෑ. එක ෂුවර්.
     
    ;);)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ado ponnayo nikan boruwata minissu rawattanna epa
    higakapan oita hodai
    :)
    මචෝ උබේ ෆෝන් එක අවුල් උනා කියලා මෙතන ඉන්න එවුන් පලි නැහැනේ බන්
    එහෙනම් ඉතිං මමත් මුන්ට බනින්න ඕනිනේ
    එහෙම තමයි බන් හැම ෆෝන් එකම එක වගේ නැහැ
    525එක නම් වැඩියෙන් අවුල් වගේ
    දැන් කරන්න දෙයක් නැහැ උබ මුල ඉදන්ම wp ෆෝන් ගැන නෙගටිව් විදිහට හිතුවොත්
    කොච්චර හොද ෆෝන් එකක් උනත් උබට හරියන්නේ නැහැ ...
     
    heartlander

    Member
    Sep 15, 2013
    113
    3
    0
    ලුමියා 535 කොහොමද බන්?පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
     
    Status
    Not open for further replies.