අන්න කතාව...(+8)
තමන්ගේ අවශ්‍යතා මොනාද කියලා කල්පනා කරලා, ඒවාට අනුව හරියටම සෙට් වෙන එක තෝරලා ගත්තා නං ඔය කිසි ප්ප්රශ්නයක් නැ නේ!![]()
සමහර එවුන් ෆෝන් වල 16+ , 20+, 40+ MP කැමරා හොයනවා. මාසෙකට 1ක් වත් ෆොටෝ ගහන්නේ නෑ!
4G වලට රණ්ඩු වෙනවා. එතකන් ලංකාවේ හරියට 3G ත් නෑ!
app store වල apps නෑ කියනවා. එතකම් තියන දහස් ගානක් ඒවගෙන් 10 ක් වත් උට පලක් නැ!
ඔය ගන්න ෆෝන් එකේ features වලින් ඔක්කොම වගේ පාවිච්චි කරලා වැඩ කරන එවුන් කියෙන් කියද ඉන්නේ!![]()
මේකේ කියලා තියෙන්නේ මං ගැනද මංදා. අයි3 එකක් ගත්තා මාස හතරකට කලින් ෆලිම්බලනවවයි ෆ්බීයි විතරයි පාවිචිචිය අපරාදෙ 35කට ඩුවෙල් කොර් එකකට යන්න තිවුනෙ.
(+8)



uba kiyana kathawa hariyatama hari machan
