වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

Soviet Union

Member
Mar 4, 2015
242
21
0
අන්න කතාව... :D (+8)

තමන්ගේ අවශ්‍යතා මොනාද කියලා කල්පනා කරලා, ඒවාට අනුව හරියටම සෙට් වෙන එක තෝරලා ගත්තා නං ඔය කිසි ප්ප්‍රශ්නයක් නැ නේ! :yes: :yes:

සමහර එවුන් ෆෝන් වල 16+ , 20+, 40+ MP කැමරා හොයනවා. මාසෙකට 1ක් වත් ෆොටෝ ගහන්නේ නෑ! :D
4G වලට රණ්ඩු වෙනවා. එතකන් ලංකාවේ හරියට 3G ත් නෑ! :D
app store වල apps නෑ කියනවා. එතකම් තියන දහස් ගානක් ඒවගෙන් 10 ක් වත් උට පලක් නැ! :D

ඔය ගන්න ෆෝන් එකේ features වලින් ඔක්කොම වගේ පාවිච්චි කරලා වැඩ කරන එවුන් කියෙන් කියද ඉන්නේ! :nerd:

මේකේ කියලා තියෙන්නේ මං ගැනද මංදා. අයි3 එකක් ගත්තා මාස හතරකට කලින් ෆලිම්බලනවවයි ෆ්බීයි විතරයි පාවිචිචිය අපරාදෙ 35කට ඩුවෙල් කොර් එකකට යන්න තිවුනෙ.
 
meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ

    :lol::lol::lol::lol::lol:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    වින්ඩොව්ස් ෆොන් වල UX එක දිරවන එවුනුත් ඉන්නවා නැති එවුනුත් ඉන්නවා, එක එකා කියන ඒවා අහන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලල ගත්තනං මෙතන දැන් අඩන්න ඕන නෑ
    ඒවගේම තමන්ට WP දිරවන්නේ නැත්තන් ඒ විදිහට හිටපන් අනුන්ටත් ඒ මතේම පුරවන්නේ නැතුව
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ෆෝන් එකක් ගන්න කලින් ටිකක් Reviews කියවලා. Youtube එකේ Phone එක ගැන ටිකක් බලලා ගන්න ඕනේ. එහෙම හොයන්නේ බලන්නේ නැතුව ෆෝන් අරගත්තොත් ඉතින් බැන බැන තමා ඉන්න වෙන්නේ. සමහරුන්ට ඇන්ඩ්‍රොයිඩ් හොඳයි, තවත් කට්ටියක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන බැන IOS use කරනවා.

    වැඩි ගානක් ෆෝන් වලට වියදම් කරන්න බැරි කට්ටිය වින්ඩොස් ෆොන් එකක් ගන්නවා. මොකෝ ඒ ගානට Android ෆොන් එකක් ගත්තොත් ඒක slow වෙන විදිහට ජීවිතේ කලකිරෙනවා. Android වල තියෙන market එකේ හැටියට එකේ apps release වෙනෙනේ. windows market එකේ හැටියට එකේ ඇප් release වෙන්නේ.

    මම පාවිච්චි කරන්නෙත් windows phone එකක්, ඒත් ගෙවපු ගානේ හැටියට මට ඒකේ තියෙන features ඇති. මම එහා පැත්තේ එකාගේ ෆෝන් එකේ තියෙන features ටික හොයන්න යන්නේ නෑ.. මගේ ෆොන් එකේ තියෙන features ටිකෙන් වැඩ ටික කර ගන්නවා.

    මරුටියකට සල්ලි ගෙවලා අරන් ඒකේ බෙන්ස් එකක features බලාපොරොත්තු වෙලා වැඩක් නැනේ. ඕක උඹට හරියන්නේ නැත්තන්... විකුනලා දාපන් මෙතන බැන බැන ඉඳලා වැඩක් නෑ. Android ඕන එකා ඒක use කරනවා. Windows ඕන එකා ඒක use කරනවා. :)
    Enough said. Rep 7+
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mage nan adahasa phone ekakata 40-45 kata wada wiyadan karana eka boru wadak.mona specs thibbath oke screen eka podine.ithin lap ekakin desktop ekakin karana wada expect karanna baha.onna tab ekak wage nan thawa awulak naha.mama danne naha mata hithena de mama kiwwe:P

    Umbe lap ekata puluwan da umbe sleeping pattern eka analyze karanna? Contact details manage karala denna real time? Appointments gana remind karanna? Oya dan inna thana indala meeting eka thiyena thanaka yanna welawa calculate karala remind karanna? Gedarin eliyata yanakota kudayak ganna mathak karanna? Kotin ma ande nidagena Facebook yanna, elakiri eke me wage sarcastic comments danna puluwan da?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    windows phone karayo awith gon comment dala yanawa, topic ekata adalawa katha karanne naha
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Umbe lap ekata puluwan da umbe sleeping pattern eka analyze karanna? Contact details manage karala denna real time? Appointments gana remind karanna? Oya dan inna thana indala meeting eka thiyena thanaka yanna welawa calculate karala remind karanna? Gedarin eliyata yanakota kudayak ganna mathak karanna? Kotin ma ande nidagena Facebook yanna, elakiri eke me wage sarcastic comments danna puluwan da?
    :lol:oya tika karaganna 20 chinese phone ekak hodatama athi :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නමක් ගමක් නැති චයිනීස් ෆෝන් හන්දියෙ කඩෙන් අරගෙන බැන බැන ඉන්නව. :lol:විසි දාහෙ ගැජට් එකට පනස්දාහක් පූජාකරන්න වෙනමම පුකේ අමාරුවක් තියෙන්න ඕන:yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    use karapuwa deka thunak kiyamu balanna :lol:

    Samsung Galaxy s3,4 Chinese eka. Ape ekek ikman eken aragena thiyenne 10-15,000 ta. Patta athal ban e advertisement ekama.

    Mama use karanne iOS ban 2007 indalama. 3GS arenna anith phones okkoma piliwelata gaththa.
    Patta gahanna puluwan. Data usage 50gb over 3G.
    FVQWTZe.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Samsung Galaxy s3,4 Chinese eka. Ape ekek ikman eken aragena thiyenne 10-15,000 ta. Patta athal ban e advertisement ekama.

    Mama use karanne iOS ban 2007 indalama. 3GS arenna anith phones okkoma piliwelata gaththa.
    Patta gahanna puluwan. Data usage 50gb over 3G.
    කියනකොටම මොකක් හරි ෆේක් අටමගලක් කියල මට හිතුනා. :lol: චයිනීස් ෆෝන් ගැන දන්නෙ නැත්නම් xiaomi,Meizu,Vivo,Oppo,One plus,ZTE,Huawei,Lenovo,Letv වගේ එකක් පාවිච්චි කරල බලන්න.:lol:

    mid range phones වෙනමම ගනන් අඩුවට තියෙනව :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    Samsung Galaxy s3,4 Chinese eka. Ape ekek ikman eken aragena thiyenne 10-15,000 ta. Patta athal ban e advertisement ekama.

    Mama use karanne iOS ban 2007 indalama. 3GS arenna anith phones okkoma piliwelata gaththa.
    Patta gahanna puluwan. Data usage 50gb over 3G.
    FVQWTZe.jpg
    iOS lokuda? :lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කියනකොටම මොකක් හරි ෆේක් අටමගලක් කියල මට හිතුනා. :lol: චයිනීස් ෆෝන් ගැන දන්නෙ නැත්නම් xiaomi,Meizu,Vivo,Oppo,One plus,ZTE,Huawei,Lenovo,Letv වගේ එකක් පාවිච්චි කරල බලන්න.:lol:

    mid range phones වෙනමම ගනන් අඩුවට තියෙනව :D

    Chinese ekak aragena eke performance balala android walata bandapu ekek newei ban mama. Where's this coming from?