![]()
ඔව් මම පාවිච්චි කරනවා මචන්. මම මුලින්ම වයිෆ් ට එකක් අරන් දුන්නා. දවස් කීපයක් මම පාවිච්චි කළා. ෆෝන් එක කොච්චර මගේ හිතට වැදුනද කිව්වනම්, මාත් එකක් ගත්ත. මම කලින් නෙක්සස් 4 එකක් පාවිච්චි කලේ. නෙක්සස් එක ඔටෝ රිස්ටර්ට් ප්‍රශ්නයක් ඇවිත් එපා වෙලා හිටියේ මට. මේ ත්‍රෙඩ් එකේ ඉන්න අයගෙන්ම අහල බලල තමා ෆෝන් එක ගත්තේ. ලොවෙත් නෑ මචන්. ආසාවට එක පාරක් තාම lag වෙලා නෑ. asphalt 8 මම ගහනවා. ගානක් වත් නෑ ෆෝන් එකට. කැමරා එක superb කොලිටි. ෆෝන් එකේ බිල්ඩ් කොලිටි එකත් ගොඩක් හොදයි මචන්. 4k වීඩියෝ රෙකොර්ඩින්ග් පුළුවන්. display එක මැක්සා (ක්ලියර් බ්ලැක් 441 ppi pixel density.) Dolby digital sounds (Head phones). කෙටියෙන් කිව්වොත් හැමදේම හොදයි මචන්. අනික ඉක්මනට චාර්ජ් වෙනවා. මගේ ෆෝන් එක හින්ද මම හොද කියනවා නෙවෙයි. උඹම අහල බලපන්කො මේකේ ඉන්න අයගෙන්. reviews කියවල බලපන් නැත්නම්. 930 එක ගත්තොත් උබ කවදාවත් පසු තැවෙන්නේ නෑ. එක ෂුවර්.
machn meka keeyak wenwada bn?
spec nm sira


phone 8 ක්ම windows 



