Good samsung phones below 30,000 LKR!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    03-top-10samsung-smartphones-under-rs-20000.jpg

    30,000 ට අඩුවෙන් හොද කැම් එකකුයි රැම් එකයි ප්‍රොසෙසර් එකයි ඩිස්ප්ලේ නියමෙට තියෙන ෆෝන් මොනාද බන් තියෙන්නේ! Grand 2 එක හොදයිද? Grand 2 use කරන අය කව්ද ඉන්නේ! :eek:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකො, මම ගැලැක්සි ග්‍රැන්ඩ් ටූ එක සොෆ්ට්ලොජික් එකෙන් ගත්තා ගිය මාසේ 48ට.. පාඩුයිද ඒ කියන්නේ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Last edited:

    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    30 ta aduwen nan samsung ganna epa ban.android 30 ta aduwen aran ubata epa wei.mamath me android ekak ganna hitiye.eth android gannawa nan high end ekak ganna ona 60-70 range eke.naththan stuck wenwai lag wenawai eka maguali ban.dan onna ohe windows phone ekakma gannawa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    lte eka aran terumak na neda bun.. man ganna baluwe normal eka. :eek:

    habei bun grand 2 eka echarama awlak na shape neda :frown:

    ඔන්න බලහන්කො මට වෙච්ච දේ.. රුපියල් 18දාහක් අපරාදේ.. මම ඒත් හිතුවා.. අපොයි... ඒක කිටිකැටුත් නෙමෙයි. ජෙලි බීන්... :(:(:(:(

    උබ කියන්නේ මේකද බන්..
    http://www.mysoftlogic.lk/Phones_Phones_Samsung_Galaxy_Grand_2_LTE-3a-3-27-9.html#.VTYWEPDW3KQ

    oka newei bun oka LTE ekane.. habei softlogic eken uba nikan eka gattat 40k wat wei. et 10k wadipurane uba aran tyenne :sorry:
     
    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    habei bun grand 2 eka echarama awlak na shape neda :frown:

    ubata gaththa gaman awulak ena ekak naa baba wage wada karai.sathiyak dekak yanakota thamai apps ehema dammama epa wenne.ubata hadisiye 119 dial karanna ona wunoth ona welawata 5 mins walata passe wage call eka ganna puluwan wei:lol:math oya athal eka set wela thiyenawa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lte eka aran terumak na neda bun.. man ganna baluwe normal eka. :eek:

    habei bun grand 2 eka echarama awlak na shape neda :frown:

    oka newei bun oka LTE ekane.. habei softlogic eken uba nikan eka gattat 40k wat wei. et 10k wadipurane uba aran tyenne :sorry:

    මම ගත්තේ 4G එක බන්.. ඔය මම දාපු පොස්ට් එකේ තියන එක

    ඩුවල් සිම් අනන් මනන් නැ. ගැලැක්සි ග්‍රැන්ඩ් ඩු, 4G තියනවා. ඔන් වෙනකොට SM G7105 කියලා වැටෙනවා.. මම වැඩිය ෆොන් ගැන දන්නේ නැ..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ubata gaththa gaman awulak ena ekak naa baba wage wada karai.sathiyak dekak yanakota thamai apps ehema dammama epa wenne.ubata hadisiye 119 dial karanna ona wunoth ona welawata 5 mins walata passe wage call eka ganna puluwan wei:lol:math oya athal eka set wela thiyenawa.
    adoh ehemat seen ekakda :(:growl::growl:

    මම ගත්තේ 4G එක බන්.. ඔය මම දාපු පොස්ට් එකේ තියන එක

    ඩුවල් සිම් අනන් මනන් නැ. ගැලැක්සි ග්‍රැන්ඩ් ඩු, 4G තියනවා. ඔන් වෙනකොට SM G7105 කියලා වැටෙනවා.. මම වැඩිය ෆොන් ගැන දන්නේ නැ..
    uba aran tyenne LTE eka machan.. eka hodai normal ekatya wadiya! awlak na bun softlogic warrenty tyena nisa :cool:

    Samsung Galaxy Grand Prime :yes::yes::yes:
    man use kranawaa..kisima awlak na.. battry ekath hodai...

    :yes::yes: oh yeah bro...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යකො, මම ගැලැක්සි ග්‍රැන්ඩ් ටූ එක සොෆ්ට්ලොජික් එකෙන් ගත්තා ගිය මාසේ 48ට.. පාඩුයිද ඒ කියන්නේ...

    මම ගත්ත ඩිවයින් එකෙන් දැන් මාස තුනක් විතර වෙන්නෙ 35 කට... හැබැයි 3ජී...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම ගත්ත ඩිවයින් එකෙන් දැන් මාස තුනක් විතර වෙන්නෙ 35 කට... හැබැයි 3ජී...

    මම ගත්තේ 4G එකක්.. සැම්සුන්ග් එක්ක එපා වෙනවා බන්. ඔක්කොම එක වගේ. මේ යක්කු අඩු තරමේ වෙන වෙන නම් වත් දැම්මා නම්. ඔක්කොටම එක නම දාගේන කැලි අමුනනවා. ගන්න ගියාම එපා වෙනවා.. එකම විදියේ ෆොන් එක එක එක ගනන් වලට..