
Samsung Galaxy Grand Prime LTE vs Samsung Galaxy Grand 2
poddak hoyala balapan,matath me ganna phone ekak nathuwa hitha hitha inne![]()
grand 2 eka 30i bolaයකො, මම ගැලැක්සි ග්රැන්ඩ් ටූ එක සොෆ්ට්ලොජික් එකෙන් ගත්තා ගිය මාසේ 48ට.. පාඩුයිද ඒ කියන්නේ...


bump
සොන් සුන් අනාථයෝ
adee nuwan aiyagrand 2 eka 30i bola
adee nuwan aiya




http://www.ideabeam.com/mobile/samsung-galaxy-grand-2-lte-sm-g7105-price.htmlයකො, මම ගැලැක්සි ග්රැන්ඩ් ටූ එක සොෆ්ට්ලොජික් එකෙන් ගත්තා ගිය මාසේ 48ට.. පාඩුයිද ඒ කියන්නේ...
ඔන්න බලහන්කො.. සම්සුන්ග් ෆොන් එක එක එව්වා තියන නිසා නිකන් කඩේකින් නොගෙන සොෆ්ට්ලොජික් එකෙන් ගත්තේ. නෙදකින්.. මගේ සල්ලි..
lte eka aran terumak na neda bun.. man ganna baluwe normal eka.

habei bun grand 2 eka echarama awlak na shape neda30 ta aduwen nan samsung ganna epa ban.android 30 ta aduwen aran ubata epa wei.mamath me android ekak ganna hitiye.eth android gannawa nan high end ekak ganna ona 60-70 range eke.naththan stuck wenwai lag wenawai eka maguali ban.dan onna ohe windows phone ekakma gannawa.

ඔන්න බලහන්කො මට වෙච්ච දේ.. රුපියල් 18දාහක් අපරාදේ.. මම ඒත් හිතුවා.. අපොයි... ඒක කිටිකැටුත් නෙමෙයි. ජෙලි බීන්...
උබ කියන්නේ මේකද බන්..
http://www.mysoftlogic.lk/Phones_Phones_Samsung_Galaxy_Grand_2_LTE-3a-3-27-9.html#.VTYWEPDW3KQ

habei bun grand 2 eka echarama awlak na shape neda![]()
math oya athal eka set wela thiyenawa.lte eka aran terumak na neda bun.. man ganna baluwe normal eka.
habei bun grand 2 eka echarama awlak na shape neda
oka newei bun oka LTE ekane.. habei softlogic eken uba nikan eka gattat 40k wat wei. et 10k wadipurane uba aran tyenne![]()
adoh ehemat seen ekakdaubata gaththa gaman awulak ena ekak naa baba wage wada karai.sathiyak dekak yanakota thamai apps ehema dammama epa wenne.ubata hadisiye 119 dial karanna ona wunoth ona welawata 5 mins walata passe wage call eka ganna puluwan weimath oya athal eka set wela thiyenawa.



uba aran tyenne LTE eka machan.. eka hodai normal ekatya wadiya! awlak na bun softlogic warrenty tyena nisaමම ගත්තේ 4G එක බන්.. ඔය මම දාපු පොස්ට් එකේ තියන එක
ඩුවල් සිම් අනන් මනන් නැ. ගැලැක්සි ග්රැන්ඩ් ඩු, 4G තියනවා. ඔන් වෙනකොට SM G7105 කියලා වැටෙනවා.. මම වැඩිය ෆොන් ගැන දන්නේ නැ..

Samsung Galaxy Grand Prime
man use kranawaa..kisima awlak na.. battry ekath hodai...

oh yeah bro...යකො, මම ගැලැක්සි ග්රැන්ඩ් ටූ එක සොෆ්ට්ලොජික් එකෙන් ගත්තා ගිය මාසේ 48ට.. පාඩුයිද ඒ කියන්නේ...
මම ගත්ත ඩිවයින් එකෙන් දැන් මාස තුනක් විතර වෙන්නෙ 35 කට... හැබැයි 3ජී...