735 eka dualsim newei bn
anyway 735 ganna eka hondai wage neda 4G nisa?dual sim nan ithin echchara ona wenneth naha
sorry sorry mata patalunaanyway 735 ganna eka hondai wage neda 4G nisa?dual sim nan ithin echchara ona wenneth naha
![]()
http://www.gsmarena.com/microsoft_lumia_640_xl_lte_dual_sim-7086.php
735 kiyda?mekath pddk blpn
http://www.gsmarena.com/microsoft_lumia_640_xl_lte_dual_sim-7086.php
735 kiyda?mekath pddk blpn
me phone eka tikak size eka lokui neda?
[
ලොකු උනාට හොදයි ෆෝන් එක.
naththan nikan tab ekak daagena yanawa wage thiyei
e wunata ban sakkuwe daagena yannath epainaththan nikan tab ekak daagena yanawa wage thiyei
![]()
සාක්කුවේ දාන්න නම් පුලුවන් හැබෑයි සාක්කුවේ දාලා වාඩි වෙන්න නම් බෑ.
onne ohe 730 ekakma gannawa.mama windows use karalama naha.aragena balanawa honda nan digatama use karanawa naththan wikunala daanawa.ekane ban seen ekaonne ohe 730 ekakma gannawa.mama windows use karalama naha.aragena balanawa honda nan digatama use karanawa naththan wikunala daanawa.
වින්ඩෝස් ෆෝන් උබට යුස් කරන්න එපා වෙන්නේ නෑ.
මාර්ක් මයි වර්ඩ්ස්.
ෆෝන් එක අරන් පික්ස් කැලි ටිකක් දාපන් හොදේ.
me thread eka nisa thamai mama godak windows phone gana danagaththe.issara indan ahala thibbata gaththa kawuruwath hitiye naha danna.meka kiyewwata passe ganna thibba baya nan nathi wuna

ඔව් බං. ඔය එක එකා වින්ඩෝස් ෆෝන් ගැන එක එක ගොන් කත කිව්වට දැං උන් එකෙක්ටවත් කට උත්තර නෑ...මමත් මගෙ අය්ෆෝන්4 එක අයින් කරල ලුමියා එකක් ගත්තා බං, ඒකෙ කිසි අවුලක් නෑ...අනික කවුද යකෝ ඔච්චර requirements තියෙන ෆෝන් එකක් මෙච්චර අඩු ගනන් වලට දෙන්නේ?..
අනික බං lumia කියන්නෙ ඔන මිනිහෙක්ට ගන්න පුලුවන් price එකක තියෙන එල ෆෝන් එකක්...මොකද ඉතින් අය්ෆෝන් කියල ඉතින් බං හැම එකාටම ගන්න බෑනෙ. මමත් ඒ දවස්වල හෙන ගේමක් දීල ඒක ගත්තෙ..දැං ඒකත් පට්ට ස්ලෝ වෙලා බ්ං......[/QUOT
මොකක්ද බං ස්ලෝව් වෙච්ච iphone එක![]()
ela elame thread eka nisa thamai mama godak windows phone gana danagaththe.issara indan ahala thibbata gaththa kawuruwath hitiye naha danna.meka kiyewwata passe ganna thibba baya nan nathi wuna
--------------------------------------------------
ganna honda place dannawa nan kiyapanko.dialcom eka hara![]()

ඔන්න මාත් ගත්ත 535 එකක්. තෑග්ගකට තමා ගත්තෙ.. සෙල්ෆිය හම්බුනා.. සොෆ්ට්ලොගික් වොරන්ටිය එක්ක 19ක් උනා. දැනට නම් කිසි අවුලක් නෑ. නියෙමෙටම වැඩ.![]()