windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    e wunata ban sakkuwe daagena yannath epai:P naththan nikan tab ekak daagena yanawa wage thiyei:yes:

    සාක්කුවේ දාන්න නම් පුලුවන් හැබෑයි සාක්කුවේ දාලා වාඩි වෙන්න නම් බෑ.
     
    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    සාක්කුවේ දාන්න නම් පුලුවන් හැබෑයි සාක්කුවේ දාලා වාඩි වෙන්න නම් බෑ.

    ekane ban seen eka:dull:onne ohe 730 ekakma gannawa.mama windows use karalama naha.aragena balanawa honda nan digatama use karanawa naththan wikunala daanawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ekane ban seen eka:dull:onne ohe 730 ekakma gannawa.mama windows use karalama naha.aragena balanawa honda nan digatama use karanawa naththan wikunala daanawa.

    වින්ඩෝස් ෆෝන් උබට යුස් කරන්න එපා වෙන්නේ නෑ.
    මාර්ක් මයි වර්ඩ්ස්.
    ෆෝන් එක අරන් පික්ස් කැලි ටිකක් දාපන් හොදේ.
     
    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    වින්ඩෝස් ෆෝන් උබට යුස් කරන්න එපා වෙන්නේ නෑ.
    මාර්ක් මයි වර්ඩ්ස්.
    ෆෝන් එක අරන් පික්ස් කැලි ටිකක් දාපන් හොදේ.

    ela ela :Dme thread eka nisa thamai mama godak windows phone gana danagaththe.issara indan ahala thibbata gaththa kawuruwath hitiye naha danna.meka kiyewwata passe ganna thibba baya nan nathi wuna;)

    --------------------------------------------------
    ganna honda place dannawa nan kiyapanko.dialcom eka hara:dull:
     
    Last edited:

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔව් බං. ඔය එක එකා වින්ඩෝස් ෆෝන් ගැන එක එක ගොන් කත කිව්වට දැං උන් එකෙක්ටවත් කට උත්තර නෑ...මමත් මගෙ අය්ෆෝන්4 එක අයින් කරල ලුමියා එකක් ගත්තා බං, ඒකෙ කිසි අවුලක් නෑ...අනික කවුද යකෝ ඔච්චර requirements තියෙන ෆෝන් එකක් මෙච්චර අඩු ගනන් වලට දෙන්නේ?..
    අනික බං lumia කියන්නෙ ඔන මිනිහෙක්ට ගන්න පුලුවන් price එකක තියෙන එල ෆෝන් එකක්...මොකද ඉතින් අය්ෆෝන් කියල ඉතින් බං හැම එකාටම ගන්න බෑනෙ. මමත් ඒ දවස්වල හෙන ගේමක් දීල ඒක ගත්තෙ..දැං ඒකත් පට්ට ස්ලෝ වෙලා බ්ං...... :lol:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Ow bung mage target eke 535use kerenne maase 6yi passé vikunele tawe hode windows hoo wene phone ekek gannewa. Loku ganan deela slow phone awrudu gaanank use kerenewate Wada eekramee hodai.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව් බං. ඔය එක එකා වින්ඩෝස් ෆෝන් ගැන එක එක ගොන් කත කිව්වට දැං උන් එකෙක්ටවත් කට උත්තර නෑ...මමත් මගෙ අය්ෆෝන්4 එක අයින් කරල ලුමියා එකක් ගත්තා බං, ඒකෙ කිසි අවුලක් නෑ...අනික කවුද යකෝ ඔච්චර requirements තියෙන ෆෝන් එකක් මෙච්චර අඩු ගනන් වලට දෙන්නේ?..
    අනික බං lumia කියන්නෙ ඔන මිනිහෙක්ට ගන්න පුලුවන් price එකක තියෙන එල ෆෝන් එකක්...මොකද ඉතින් අය්ෆෝන් කියල ඉතින් බං හැම එකාටම ගන්න බෑනෙ. මමත් ඒ දවස්වල හෙන ගේමක් දීල ඒක ගත්තෙ..දැං ඒකත් පට්ට ස්ලෝ වෙලා බ්ං...... :lol:[/QUOT

    මොකක්ද බං ස්ලෝව් වෙච්ච iphone එක :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ඔන්න මාත් ගත්ත 535 එකක්. තෑග්ගකට තමා ගත්තෙ.. සෙල්ෆිය හම්බුනා.. සොෆ්ට්ලොගික් වොරන්ටිය එක්ක 19ක් උනා. දැනට නම් කිසි අවුලක් නෑ. නියෙමෙටම වැඩ. :cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න මාත් ගත්ත 535 එකක්. තෑග්ගකට තමා ගත්තෙ.. සෙල්ෆිය හම්බුනා.. සොෆ්ට්ලොගික් වොරන්ටිය එක්ක 19ක් උනා. දැනට නම් කිසි අවුලක් නෑ. නියෙමෙටම වැඩ. :cool:

    ;);););););););););););)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ela ela :Dme thread eka nisa thamai mama godak windows phone gana danagaththe.issara indan ahala thibbata gaththa kawuruwath hitiye naha danna.meka kiyewwata passe ganna thibba baya nan nathi wuna;)

    --------------------------------------------------
    ganna honda place dannawa nan kiyapanko.dialcom eka hara:dull:

    mama nam gaththe Softlogic eken ban,, 35,900 k una.
    ekek 33,500 kata gaththa kiwwa shop ekekin(with softlogic wornty). ewath poddak balapan..
    640 xl eka size nam thamai eth mama dakka MC eke thyanawa 34,500 kata..
    eke thiyana features e kiyana widiyatama thiyanawa nam 730 ekata yana eka aparade wage mchn..
    anika mata nam 640 eke look eka na 730 tharam ;)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් බං. ඔය එක එකා වින්ඩෝස් ෆෝන් ගැන එක එක ගොන් කත කිව්වට දැං උන් එකෙක්ටවත් කට උත්තර නෑ...මමත් මගෙ අය්ෆෝන්4 එක අයින් කරල ලුමියා එකක් ගත්තා බං, ඒකෙ කිසි අවුලක් නෑ...අනික කවුද යකෝ ඔච්චර requirements තියෙන ෆෝන් එකක් මෙච්චර අඩු ගනන් වලට දෙන්නේ?..
    අනික බං lumia කියන්නෙ ඔන මිනිහෙක්ට ගන්න පුලුවන් price එකක තියෙන එල ෆෝන් එකක්...මොකද ඉතින් අය්ෆෝන් කියල ඉතින් බං හැම එකාටම ගන්න බෑනෙ. මමත් ඒ දවස්වල හෙන ගේමක් දීල ඒක ගත්තෙ..දැං ඒකත් පට්ට ස්ලෝ වෙලා බ්ං...... :lol:[/QUOT

    මොකක්ද බං ස්ලෝව් වෙච්ච iphone එක :rolleyes:

    :eek::confused:
     
    Status
    Not open for further replies.