අඩෝ lumia 535 එකෙන් windows phone මනින්න එපා, ඒක තමා තියෙන්න පට්ට චාටර්ම windows ෆෝන් එක.
අඩු ගානට වැඩි features තිබ්බට එක හෙන අවුල්. Touch ඒක 535 වල විතරයි awul.
අනිත් ෆෝන් සුපිරි. මාත් වින්ඩොස් පාවිච්චි කරන්නේ (lumia 920)
උඹ කියන දේවල් නන් වෙලා නෑ. ගන්න කොට හොඳ එකක් අරන් කෑ ගහපන්![]()
hodama phone eka gaththath app naha ne ban
anika balapanko thiyena app wala hati





