වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩෝ lumia 535 එකෙන් windows phone මනින්න එපා, ඒක තමා තියෙන්න පට්ට චාටර්ම windows ෆෝන් එක.

    අඩු ගානට වැඩි features තිබ්බට එක හෙන අවුල්. Touch ඒක 535 වල විතරයි awul.

    අනිත් ෆෝන් සුපිරි. මාත් වින්ඩොස් පාවිච්චි කරන්නේ (lumia 920)

    උඹ කියන දේවල් නන් වෙලා නෑ. ගන්න කොට හොඳ එකක් අරන් කෑ ගහපන් :)

    hodama phone eka gaththath app naha ne ban
    anika balapanko thiyena app wala hati
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    hodama phone eka gaththath app naha ne ban
    anika balapanko thiyena app wala hati


    facebook app eka nan tikak awul, windows phone eke godak ma scene eka thiyenne bun speed eka. Apps kochchara open karala thibbath slow wenne na..

    wadak karanna giyama tak gala karanna puluwan. Android gaththama call ekak ganna 60 payak yanawa.

    honda apps thiyenawa. Habai pay karanna one.

    umba myAppFree app eka install karapan, ethakota paid apps free ganna puluwan. mama ehema thamai godak honda apps gaththe..



    535 nan sahenna awul eka stock ekak awa Touch eka gannama deyak na. But eke front camera eka sira..

    Api nodanna dewal godak thiyenawa bun phone wala. Poddak Tips/Tricks search karala balapan google eke. Dan bana bana hitiyata wadak nane. Phone eka aran ne thiyenne.. Tika kalayak use karala set wenne naththan wikunapan.

    hamotama hama ekak ma hariyanne na. (mata android set wenne na wage)


    :):):):):)
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    uba kellat ekka gihin moko vune kiyala thama damme naha.
    tho boru karayek doh :P

    මේ මේ ඒවා මොකටද උඹට.. :P

    ඒකි මගේ කර ගත්තා එදා, දැන් ඉතින් මැරෙන්කන් මගේම තමයි..
    :):):)
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machang mama dan awuruddaka withara kalayak idala Lumia 1020 ya pawichchi karanawa. Habai uba kiyana prashna nam godak durata mata awilla naha. :) Wisthara passe dannam machang.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Windows ,Apple, Android, කියන OS තුනම පාවිච්චි කරන කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ... APPLE,WINDOWS කියන්නේ හැමෝටම සෙට් වෙන ඔපරේෂන් සිස්ටම් නෙමේ කියන එකයි , එයිට සාපේක්ෂව ගත්තම ANDROID කියන්නේ ගොඩක් දෙනෙක්ට පාවිච්චියට පහසු ඔපරේෂන් සිස්ටම් එකක් ,ඇප් ඕනේ තරම් තියෙනවා..හැබැයි ඉතින් ෆෝන් එක ටික කාලයක් පාවිච්චි කරද්දී ස්ලෝව් වෙන එකනම් නවත්තන්න බැහැ ..(හයිඑන්ඩ් වල ස්ලෝ ගැටලුව අඩුයි )

    පෞද්ගලිකව ගත්තම මම නම් වැඩියෙන්ම කැමැති වින්ඩෝස් ඔපරේෂන් සිස්ටම් එකට ඇප් අඩුයි කිව්වට මට අවශ්‍ය කරන ඇප් තියෙනවා.. ඒ වගේම windows & apple ඔපරේෂන් සිස්ටම් වල තියෙන ස්මුත් ගතිය android වලදි මම දැක්කේ නැහැ.. ඉතිං මගේ පලවෙනි තේරීම නම් වින්ඩෝස් .ආයේ අන්ද්රොයිඩ් පාවිච්චි කිරීමේ අදහසකුත් නැහැ . මේක මගේ පවුද්ගලික අදහසක් පමණයි ,

    කිසිම දුරකථන සමාගමකට හෝ ඔපරේෂන් සසීයිස්ටම් කරුවන්ට කඩේ නොගිහින් තමන්ට කැමති එකක් අරගෙන පාඩුවේ ඉන්න එක තමයි හොද , :yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    //හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ//
    වතුර නැතුව වුනත් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන් ලැට් දැන් දියුණු රටවල තියෙනව නොවැ
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මට උබල කියන අන්ඩර දෙමලේ තේරෙන්නේ නැහැ ඔයි
    මම අහන්නේ සරල ප්‍රශ්න ටිකක්
    facebook , youtube , වගේ ඇප් වත් හරියට නැහැ නේ බන් මේ මගුලේ
    සැම්සුන් s duos එකක් ඔය ඇප් දාල හොදට යුස් කරන්න පුළුවන් උබල කියනවා වගේ හිරවෙන්නේ නැහැ , මේ මගුල ස්ලෝව් වෙන්න හරියට ඇප් තියෙන්න එපැයි බන් 1mb , 2mb java ඇප් නේ තියෙන්නේ , android version එක 20mb නම් ඒ ඇප් එකේම බඩී එක වින්ඩොව්ස් වල තියෙන්නේ 2mb , 3mb වලට ගහල

    :lol::lol::lol::lol::lol::lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වින්ඩෝස් ෆෝන් නම් මට අල්ලුවේම නැහැ, මමනම් ෆෝන් එක ගන්න කලින් සොෆ්ට්ලොජික් ෂෝ රූම් එකකට ගිහින් තියෙන වින්ඩෝස් ෆෝන් හැම එකක්ම පාවිච්චි කරලා බැලුව පැය එකහමාරක් විතර, හරි ගියේ නැති නිසා Galaxy S5 එකක් ගත්තා, ඒකනම් සුපිරි. හැබැයි මොන ෆෝන් එක පාව්ච්චි කලත් තමන්ට අවශ්‍ය Apps විතරක් දාගත්තොත් අවුලක් නැහැ. මම දැකල තියෙනවා සමහර උන් රටේ නැති Apps දාගෙන ෆෝන් එක ස්ලෝ කියල කියනවා. ඔක්කොටම කලින් තමන් පාවිච්චි කරන ෆෝන් එකේ තියෙන Specs වලට ගැලපෙන විදිහට Apps පාවිච්චි කරන හැටි අපේ උන්ට උගන්නන්න ඕනේ.

    මේ ඔක්කොම කිවුවට පස්සේ කියන්න තියෙන්නේ බොලවූ දැන් ඔය තරු පහේ හෝටල් වල එහෙම ලැට් වල වතුර ඇත්තෙම නැහැ ඕයි:lol::lol::lol:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    //හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ//
    වතුර නැතුව වුනත් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන් ලැට් දැන් දියුණු රටවල තියෙනව නොවැ:cool:

    මොනව වුනත් එක දෙයක් නං කියන්න ඕන Lumia 830/835 න් පස්සෙ එන ලුමියා ෆෝන් වලට Nokia brandname එක නෑ ඒ වෙනුවට පාවිච්චි වෙන්නෙ microsoft brandname එක. විස්ඩෝස් ෆෝන් ඔය තරම් වත් මාකට් එක අල්ලගෙන හිටියෙ Nokia Brandname එකේ පිහිටෙන්. වින්ඩෝස් ෆෝන් මීට කලින් HTC වගේ කම්පැනි මුල්කාලෙ හැදුව නමුත් දැන් HTC ප්‍රමුඛතාවය දෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට. මයික්‍රොෙසොෆ්ට් හිතපු තරම් වින්ඩෝස් ෆෝන් අලෙවියක් තිබුනෙ නෑ. දැන් නොකියා නමත් ගැලවුනාම ඉතින් සොරිම තමයි. මමත් කාලයක් වින්ඩෝස් ෆෝන් එකකට මාරුවෙන්න ආසාවෙන් හිටිය චේන්ජ් එකකට. :(
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    //හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ//
    වතුර නැතුව වුනත් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන් ලැට් දැන් දියුණු රටවල තියෙනව නොවැ:cool:

    මොනව වුනත් එක දෙයක් නං කියන්න ඕන Lumia 830/835 න් පස්සෙ එන ලුමියා ෆෝන් වලට Nokia brandname එක නෑ ඒ වෙනුවට පාවිච්චි වෙන්නෙ microsoft brandname එක. විස්ඩෝස් ෆෝන් ඔය තරම් වත් මාකට් එක අල්ලගෙන හිටියෙ Nokia Brandname එකේ පිහිටෙන්. වින්ඩෝස් ෆෝන් මීට කලින් HTC වගේ කම්පැනි මුල්කාලෙ හැදුව නමුත් දැන් HTC ප්‍රමුඛතාවය දෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට. මයික්‍රොෙසොෆ්ට් හිතපු තරම් වින්ඩෝස් ෆෝන් අලෙවියක් තිබුනෙ නෑ. දැන් නොකියා නමත් ගැලවුනාම ඉතින් සොරිම තමයි. මමත් කාලයක් වින්ඩෝස් ෆෝන් එකකට මාරුවෙන්න ආසාවෙන් හිටිය චේන්ජ් එකකට. :(

    ubata teruna eka Microsoft CEO terune naa ne ban.u nan maha modayek,,neda ban:confused:
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    //හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ//
    වතුර නැතුව වුනත් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන් ලැට් දැන් දියුණු රටවල තියෙනව නොවැ

    ubta witharai eka mathak une bn :lol: