ෆුල්ෆේස් හොඳයි කියලා පොලීසියම කළ සමීක්ෂණ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ෆුල්ෆේස් හොඳයි කියලා පොලීසියම කළ සමීක්ෂණ

    ෆුල්ෆේස් හොඳයි කියලා පොලීසියම කළ සමීක්ෂණයකින් හෙළිවෙලා!! :yes::lol:

    article-2164220-13C552CC000005DC-412_468x465.jpg


    රිය අනතුරුවලින් අඩුවෙන්ම මිය යන්නේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිටින්නන් බව ‍පොලීසිය කර ඇති අලුත්ම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

    2014 වසරේ රටේ සිදුව ඇති සමස්ත රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන් අතර සිටින යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් කර ඇති එම සමීක්ෂණයේදී ඒ බව අනාවරණය වී ඇත.

    ‍පොලිස් සංඛ්‍යා දත්තයන්ට අනුව 2014 වසරේදී රිය අනතුරුවලින් මියගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2436කි.

    ඒ අතර සිටින යතුරුපැදිකරුවන් සහ පසු පැදිකරුවන්ගේ ගණන 915කි. එම 915 දෙනාගෙන් 743 දෙනෙක්ම යතුරුපැදි පදවාගෙන ගොස් ඇති අය වන අතර 172 දෙනෙක් පසුපස ගමන් කර ඇති අයවේ.

    යතුරුපැදි අනතුරුවලින් මියගිය අයගෙන් 688 දෙනෙක් හෙල්මට් පැළඳ සිට ඇති අතර 227 දෙනෙක් හෙල්මට් පැළඳ සිට නැත.

    හෙල්මට් පැළඳ සිට ඇති අයගෙන් 457 දෙනෙක්ම මියගොස් ඇත්තේ හෙල්මට්ටුව කුඩුවී හිසට සිදුවූ හානි හේතුවෙනි. ඒ අය අතර ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිටි අය නැත. ෆුල්ෆේස් පැළඳ සිටියදී අනතුරුවලින් මියගොස් ඇත්තේ 29 දෙනෙක් පමණි. ඒ අය මියගොස් ඇත්තේ අනතුරුවලින් සිරුරේ වෙනත් ඉන්ද්‍රියන්ට වූ හානිවලිනි.

    funny-guys-riding-motorcycle-helmet.jpg


    1242-660x443.jpg



    මෙම සමීක්ෂණයේදී පෙනී ගොස් ඇත්තේ අනතුරුවලින් හිසට වූ හානිවලින් මියගොස් ඇති අය භාවිතකර ඇත්තේ ප්‍රමිතියෙන් තොර හෙල්මට් බවය.
    එම හෙල්මට් අනතුරකදී කැඩී කුඩුපට්ටම් වී තිබේ. ප්‍රමිතිගත හෙල්මට් භාවිතාව තුළින් වසරකට යතුරුපැදි අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් අඩුකර ගැනීමට හැකිවනු ඇති බව ‍පොලීසිය විශ්වාස කරයි.

    images


    10259812_10205540291858068_4069545560991729474_n.jpg


    11080890_1570341183217181_5701169849940460732_n.jpg


    RIDE SAFE GUYS :)

    fullface helmet saves life again :):cool:
    LX5qumk.gif



    sources
    1.http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/1800/2015/04/full-face-helmet-secure-police
    2.https://www.facebook.com/groups/1560056307586891/?fref=ts
    3.Me :lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොන් පොලිස් කාරයින්ගෙ ටිකිරි මොලේ...:lol::lol::lol:

    බේරිච්ච ගොඩට මාවත් දාගනින්...:)

    ජීවිතේට ආදරයක් තියනවනම් හොඳ හෙල්මට් එකක් දාගෙන පදින්න.:yes:
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    machan dhada gehuwath kamak ne full face helmet eka daagena palayan..ape aiyageth dhath tika ituru wela tiyenne full face helmet eka hinda tama
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ගොන් පොලිස් කාරයින්ගෙ ටිකිරි මොලේ...:lol::lol::lol:

    බේරිච්ච ගොඩට මාවත් දාගනින්...:)

    ජීවිතේට ආදරයක් තියනවනම් හොඳ හෙල්මට් එකක් දාගෙන පදින්න.:yes:

    අනිවා මචන් මේකට කෑගහන හැමෝම මිනිස්සුන්ගෙ ආරක්ශව වෙනුවෙන් සටන් කරන්නෙ. සමහරු කියන්නෙ ස්ටයිල් එකට දාන්න බැරි නිසා කොල්ලො කෑගහනව කියල. ඒ වගේ බොලද තර්ක විතරයි මේකට විරුද්ධ අයට තියෙන්නෙ. කිසිම සාධාරණ සාධයක් නෑ. අනික ෆුල්ෆේස් හොරකම් 127ක් අල්ලගන්න පොලිසියට බෑ කියන්නෙ කොහොමද ලන්කාවෙ මිනිස්සු 10කට 1 පොලිස් කාරයෙක් ඉන්නව 30කට 1 හමුදා සොල්දාදුවෙක් ඉන්නව. ඉතින් මුන්ට කන්න දෙන්නෙ මොකටද බන් හොරෙක් අල්ලන්න සාමය රකින්න බැරි නම්. ලන්කාවෙ මොටර් සයිකල් ලක්ශ 30කට වඩා තියනව ඒ සියලු දෙනාම අනතුරේ දානව මේ හොරකම් 127ක් නිසා



    11046864_10206068002602100_6549633118863365021_n.jpg
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    මචන් උඹ මේ news එක කොහෙන්ද ගත්තේ? Source එක දාපන්. වගකිවයුත්තෝ දෙතුන් දෙනෙක් ඉන්නවා මේක පෙන්නන්න ;);)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    මචන් උඹ මේ news එක කොහෙන්ද ගත්තේ? Source එක දාපන්. වගකිවයුත්තෝ දෙතුන් දෙනෙක් ඉන්නවා මේක පෙන්නන්න ;);)

    :shocked:

    ඔය දාල තියෙන්නෙ බන් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ෆුල් ෆේස් දාපල්ලා තමන්ගේ ජීවිතේට ආදරේ උන්....... ඔය පොලිස් කාරයෝ එන්නේ නෑ අපිට දෙයක් වෙච්ච වෙලාවට....... :angry:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මම නම් දඩ පිට දඩ ගැහුවත් ෆුල්සේස් තමා දාන්නෙ.. :yes:
    එක එකාගෙ ගොන්වැඩ වෙනුවෙන් මොකටද බං නිකං මූන සමතලා කරගන්නෙ :growl::growl::growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    Me sunday ubala kandy yanwa kiyanne attda... kolaba idala

    :yes::yes::yes:

    නුවර එන්න. නැත්තන් තමන්ගේ නගරයේ පුලුවන් විදියට සාමකාමීව විරෝදය පෙන්නන්න.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ගොන් පොලිස් කාරයින්ගෙ ටිකිරි මොලේ...:lol::lol::lol:

    බේරිච්ච ගොඩට මාවත් දාගනින්...:)

    ජීවිතේට ආදරයක් තියනවනම් හොඳ හෙල්මට් එකක් දාගෙන පදින්න.:yes:

    ගොන් පොලිස් කාරයින්ගෙ ටිකිරි මොලේ...