ෆුල්ෆේස් හොඳයි කියලා පොලීසියම කළ සමීක්ෂණ
ෆුල්ෆේස් හොඳයි කියලා පොලීසියම කළ සමීක්ෂණයකින් හෙළිවෙලා!!

රිය අනතුරුවලින් අඩුවෙන්ම මිය යන්නේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිටින්නන් බව පොලීසිය කර ඇති අලුත්ම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
2014 වසරේ රටේ සිදුව ඇති සමස්ත රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන් අතර සිටින යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් කර ඇති එම සමීක්ෂණයේදී ඒ බව අනාවරණය වී ඇත.
පොලිස් සංඛ්‍යා දත්තයන්ට අනුව 2014 වසරේදී රිය අනතුරුවලින් මියගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2436කි.
ඒ අතර සිටින යතුරුපැදිකරුවන් සහ පසු පැදිකරුවන්ගේ ගණන 915කි. එම 915 දෙනාගෙන් 743 දෙනෙක්ම යතුරුපැදි පදවාගෙන ගොස් ඇති අය වන අතර 172 දෙනෙක් පසුපස ගමන් කර ඇති අයවේ.
යතුරුපැදි අනතුරුවලින් මියගිය අයගෙන් 688 දෙනෙක් හෙල්මට් පැළඳ සිට ඇති අතර 227 දෙනෙක් හෙල්මට් පැළඳ සිට නැත.
හෙල්මට් පැළඳ සිට ඇති අයගෙන් 457 දෙනෙක්ම මියගොස් ඇත්තේ හෙල්මට්ටුව කුඩුවී හිසට සිදුවූ හානි හේතුවෙනි. ඒ අය අතර ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිටි අය නැත. ෆුල්ෆේස් පැළඳ සිටියදී අනතුරුවලින් මියගොස් ඇත්තේ 29 දෙනෙක් පමණි. ඒ අය මියගොස් ඇත්තේ අනතුරුවලින් සිරුරේ වෙනත් ඉන්ද්‍රියන්ට වූ හානිවලිනි.
මෙම සමීක්ෂණයේදී පෙනී ගොස් ඇත්තේ අනතුරුවලින් හිසට වූ හානිවලින් මියගොස් ඇති අය භාවිතකර ඇත්තේ ප්‍රමිතියෙන් තොර හෙල්මට් බවය.
එම හෙල්මට් අනතුරකදී කැඩී කුඩුපට්ටම් වී තිබේ. ප්‍රමිතිගත හෙල්මට් භාවිතාව තුළින් වසරකට යතුරුපැදි අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් අඩුකර ගැනීමට හැකිවනු ඇති බව පොලීසිය විශ්වාස කරයි.
RIDE SAFE GUYS
fullface helmet saves life again

sources
1.http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/1800/2015/04/full-face-helmet-secure-police
2.https://www.facebook.com/groups/1560056307586891/?fref=ts
3.Me

Last edited: